Android Sinhala Help

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව xperia z2 එකක් ගත්ත.
    කලින් තිබුනෙ iphone 4 එකක්..

    ඇන්ඩ්‍රොයිඩ් ගූ ජරාවක් බන්.. අපරාදෙ සල්ලි.. තව ටිකක් ඉවසල iphone 6 එකක්ම ගත්තනම් හොඳයි කියල හිතෙනව..:angry::angry:

    මේ මගුලෙ සිංහල අකුරු පේන්නෙ නෑ.. කොටු විතරයි..

    සිංහල fonts දාන්නෙ කොහොමද සිංහලු?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Sinhala unicode font ekak danna one. Android default font eke sinhala glyphs nathuwa athi.
    Iphone ganin ban sinhala fonts out of the box wada.

    :p Mahinda agamathi karanam Sinhala fonts wada karai. :P

    පලයන් බන් යන්න:angry::angry::P

    කොහොමද unicode font එක install කරන්නෙ?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    iPhone එකක් තියාගෙන හිටපු මමත් ඇන්ඩ්‍රොයිඩ් අනාත සොන්නයෙක් උනා සිංහලු:(
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Root කරපන් සින්හල දාගන්න ඕනී නම්..
    Z2 Root Method..

    Code:
    http://forum.xda-developers.com/xperia-z2/general/root-t3108230
    ඊට පස්සේ CM rom එකක තියෙන Font tika copy කරනවා..
    CM Rom එකක තියෙන fallback_fonts.xml, system_fonts.xml file දෙකත් copy කරලා දානවා..
    Restart කරාම බඩු වැඩ..
     
    • Like
    Reactions: rajitha_ks

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Root කරපන් සින්හල දාගන්න ඕනී නම්..
    Z2 Root Method..

    Code:
    http://forum.xda-developers.com/xperia-z2/general/root-t3108230
    ඊට පස්සේ CM rom එකක තියෙන Font tika copy කරනවා..
    CM Rom එකක තියෙන fallback_fonts.xml, system_fonts.xml file දෙකත් copy කරලා දානවා..
    Restart කරාම බඩු වැඩ..

    :yes:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle


    1)King Root app එක down කරල install කරගන්න පස්සෙ (link එකට ගිහින් app එක run කරගන්න)

    http://androidxda.com/download-kingroot-application

    ඊට පසුව
    2) Sinhala unicode fonts දාගන්න ඕනෑනම් Font installer කියළ app එකක් playstore වලින් down කරගෙන install කරගන්න.

    3) ඊට පස්සෙ iskola potha කියන Sinhala unicode font එක DoridSansFallback.ttf නමින් rename කරගෙන Font installer app එකෙන් එම font එක system/fonts folder එකට paste කරගන්න.
    (එම font එකේ permission 0664 change කරගන්න.)

    4) ඊලගට playstore වලින් Helakuru app එක down කරල install කරගෙන settings----> Language & input, default කියන තැනින් Helakuru කියන option එක tick mark කරගන්න.

    දැන් text editor එකකින් (මම use කරන්නෙ OfficeSuite එක) type කරල බලන්න. වැඩේ හරි. folder, playlist වගේ එව්වත් සිංහළෙන් කොටන්න පුළුවන්.


     
    • Like
    Reactions: rajitha_ks