සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව xperia z2 එකක් ගත්ත.
කලින් තිබුනෙ iphone 4 එකක්..
ඇන්ඩ්රොයිඩ් ගූ ජරාවක් බන්.. අපරාදෙ සල්ලි.. තව ටිකක් ඉවසල iphone 6 එකක්ම ගත්තනම් හොඳයි කියල හිතෙනව..

මේ මගුලෙ සිංහල අකුරු පේන්නෙ නෑ.. කොටු විතරයි..
සිංහල fonts දාන්නෙ කොහොමද සිංහලු?

thota ganna kalin kiwwa neda sony,htc wala sinhala penne naha kiyala.dan ithin root karapan.