යාලුවනේ, මට පොඩි Android app help එකක් ඕනේ.. අපි trip එකක් ගියාම photos එහෙම ගන්නවනේ.. ඒ ගන්න photos google map එකේ අපි ගිය තැන saved places හැටියට save කරල එතනට link කරන්ඩ පුලුවන් app එකක් තියෙනවද? තව අපි ඒ ගිය තැන් වල මතකයන් note එකක් හැටියට ලියල ඒකත් link කරන්ඩ බැරිද? එතකොට google maps වල saved places click කරාම ඒ තැන් වල ගත්ත photos සහ memories ලියපු notes දෙකම open වෙන විදිහට කරගන්ඩ බැරිද?