android tv box

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    http://www.gadmei.lk/view_product.php?pid=93

    Mama use karanne meka. Call karaham genath denawa. Remote eka nam tikak karadarai

    මචන් නෙට් එකේ ඩේටා යුස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ HD quality ෆිල්ම් බලන කොට ඩේටා ගොඩක් කැපෙනවාද?
    HD quality ෆිල්ම් බලන කොට ලැග් වෙනවද?

    ලංකාවේ නෙට් ලයින් වලින් උඹ KODI HD TV බලනවද?
     

    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    මචන් නෙට් එකේ ඩේටා යුස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ HD quality ෆිල්ම් බලන කොට ඩේටා ගොඩක් කැපෙනවාද?
    HD quality ෆිල්ම් බලන කොට ලැග් වෙනවද?

    ලංකාවේ නෙට් ලයින් වලින් උඹ KODI HD TV බලනවද?

    Ehema baluwath nam data godak use wenawa. Kodi HD tv balanne neha. Godak kodi eke balanne download karapuwa x265 format hondata play wenawa.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම Alfawise S92 TV Box (Rebranded Beelink GT1) එකක් order කරල හෙට දිහාට එනවා. හැබැයි මේ දවස්වල ඉන්නේ Australia වල. ලංකාවේ තත්වය දන්නේ නෑ.

    TV Box එකක් ගන්න බලනවා නම් මේක හොඳටම හොඳයි. Root, TWRP, Custom Roms අනම් මනම් තියනවා. ගාන අඩුම එකක්. ගත්තේ Aliexpress (AUD 68). වෙන දැනගන්න දෙයක් තියනවා නම් හොයල කියන්නම්.
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    mama ekak use karanawa, habai lankawe neme.

    tv channel nam HD and SD Quality thama. mokada mata thama 4k dena addons set wela na.

    Movies and Tv shows nam 1080 , HD thama mama balanne