TV buying help

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    dark room එකක් තියනව නම් LED projector එකක් සෙට් නැද්ද.
    මම ගත්ත බිත්තියක් පිරෙන්න දාල තියෙන්නෙ. cinema hall එක වගේ තමා. 20000hours බලන්න පුළුවන් at least.
    ඒ කියන්නෙ දවසට පැය 5 බැලුවත් අවුරුදු දහයක් බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: kinkon and Iwoon

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,251
    2,303
    113
    mata kiyapanko oya soundbar seen ekai home theater seen ekai partybox ekak wage ekai wenas wena hati.outdoor indoor seen eka hari.sound walin hoda mkakda?JBL ekak tv ekata use karana eka awlda?
    soundbar home theater dekama eka seen ekak tiynne. Hm theater eka watema speakers enwa sround sounds walata. soundbar thani bar ekai sub ekai enne. samahara ewala thawa speakers.
    Partybox kiyanne outwage use karanna puluwan portable ekak. arwa indoor thama hoda sound eka thanakata ahenna denne. films walata thama hodama. sinduth awlk na. outdoor walata sound madi wage seen ekak tiynne. party box eka godakma outdoor thama, oka tv ekata gahuwata sround sounds ganna ba

    dark room එකක් තියනව නම් LED projector එකක් සෙට් නැද්ද.
    මම ගත්ත බිත්තියක් පිරෙන්න දාල තියෙන්නෙ. cinema hall එක වගේ තමා. 20000hours බලන්න පුළුවන් at least.
    ඒ කියන්නෙ දවසට පැය 5 බැලුවත් අවුරුදු දහයක් බලන්න පුළුවන්.
    Mata nam set une na, 4k eke qulity eka enna na.
    ------ Post added on May 30, 2024 at 1:02 PM
     
    • Like
    Reactions: Iwoon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මගේ පැනසොනික් 55" 4K TV එකේ දැන් වටේට පික්සල් පාට පාටින් පේන්න පටන්ගෙන. ලඟට ගිහින් බැලුවම තොරණක් වගෙ.
    ලාභ එකක් අරගෙන අවුරුදු 3-4ක් පාවිච්චි කරල විසිකරන එක ඊට වඩා හොඳයි

    ඔරිජිනල් පැනසොනික් ද බං
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    soundbar home theater dekama eka seen ekak tiynne. Hm theater eka watema speakers enwa sround sounds walata. soundbar thani bar ekai sub ekai enne. samahara ewala thawa speakers.
    Partybox kiyanne outwage use karanna puluwan portable ekak. arwa indoor thama hoda sound eka thanakata ahenna denne. films walata thama hodama. sinduth awlk na. outdoor walata sound madi wage seen ekak tiynne. party box eka godakma outdoor thama, oka tv ekata gahuwata sround sounds ganna ba

    Mata nam set une na, 4k eke qulity eka enna na.
    ------ Post added on May 30, 2024 at 1:02 PM

    LED projector වලින් නම් ලොවෙත් ඒ quality එක ගන්න බෑ බන්.
    Laser 4k projector එකක් ගන්න ඕන එකට නම්. ගණන් ඉතිං.

    https://us.seenebula.com/products/d2350-cosmos-laser-4k-2200-ansi-lumen
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    Picture quality එක ගැන හිතනවනම් ඉතින් හොඳ පැනල් එකක් තියෙන tv එකක් ගන්න වෙනව. 4k කියල තිබුනට ගණන් අඩුවට තියෙන ටීවී වල පින්තුර blur වෙලා පේන්නෙ. නිකන් ඇන්ටෙනාවකින් ලංකාවේ චැනල් බලන්න නම් ලොකු ගානක් වියදම් කරලා 4k ටීවී එකක් අරන් වැඩක් නෑ.
     
    Iwoon

    Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    උබ බලන්න බලාපොරොත්තු වෙන්නේ මොනාද ?

    peoTV Netflix වගේ බලන්නද? නැත්නම් නිකන් ඇන්ටෙනා එකෙන්ද?
    ගෙදර තියෙන්නේ Dialog TV, මන් නම් බලන්නේ match එකක් තිබ්බොත් තමයි. තව movie එකක් බාගෙන pen එක ගහල බලන්න වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    ලක්ස තුනහමාරක් දීල සොෆ්ට්ලොජික් එකෙන් ගත්තෙ ඉන්දියාවේ හදපු පැනසොනික් 😓

    පැනසොනික් වෙබ්සයිට් එකට ගිහින් බලන්න
    ඒ මොඩ්ල් නම්බර් එක තියෙනවද කියල

    පැනසොනික් කියල ගහල තිබුණට ඕව පැනසොනික් නෙමේ බං
    පිටිපස්සෙ ගහල තියෙන්නෙ made in කියල නෙමේ made by Panasonic කියල 😅

    hisense awlk naa, awrudu 4k tibbla kela una habai mage eka ☺️ ☺️
    ඔව් බං එහෙම බලද්දි Innovex එකත් ෂේප්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,023
    113
    රූකඩ රාජ්ජේ
    mata kiyapanko oya soundbar seen ekai home theater seen ekai partybox ekak wage ekai wenas wena hati.outdoor indoor seen eka hari.sound walin hoda mkakda?JBL ekak tv ekata use karana eka awlda?
    AV Receiver.. Indoor only

    Sony හොදයි වගේම අනිත් ඒවාට සාපේක්ෂව ගණන් වැඩියි ..
    ------ Post added on May 30, 2024 at 1:42 PM
     
    • Like
    Reactions: Miami-Vice

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Mama samsung smart tv ekak use karanne, smart tv ekakata giya eka aparade kiyala dan hithenne. Mokada e features use karanne na, one nam hub ekak normal tv ekakata gahala smart karaganna eka labai
     
    Iwoon

    Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    මගේ තිබ්බේ Samsung F series එකක් අවුරුදු 10 න් විතර speaker එක ගියා. පස්සේ external speakers ගහල බැලුවා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා ඊයේ display ගියා.
    තව LG ekak තිබුණා එක අවුරුදු 5කින් විතර back light ගිහින් මාරු කරා. ඒකේ ආයෙම තැනින් තැන light patch ඇවිල්ල.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    උඹල සැම්සුන්ග් පැනසොනික් ටීවි ගන්නවනං
    මොඩ්ල් නම්බර් එක එයාලගෙ සයිට් වල ගහල බලන්න ඇත්තටම එහෙම මොඩ්ල් නම්බර් එකක් එයාලගෙ තියෙනවද කියල 😅
     
    • Like
    Reactions: eksudda and Iwoon

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,795
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැනසොනික් වෙබ්සයිට් එකට ගිහින් බලන්න
    ඒ මොඩ්ල් නම්බර් එක තියෙනවද කියල

    පැනසොනික් කියල ගහල තිබුණට ඕව පැනසොනික් නෙමේ බං
    පිටිපස්සෙ ගහල තියෙන්නෙ made in කියල නෙමේ made by Panasonic කියල 😅
    TH55FX700

    මගේ එක පැනසොනික් තමයි. උන්ගේ ලබ්බෙ ඇප් ස්ටෝ එකකුත් තියෙනවා 😅

    ඔය "වෙබ්සයිට් එකේ මොඩල් නම්බර්" කතාව වැදගත්.

    ලංකාවේ විකුණන ගොඩක් ඒවාගේ මොඩල් නම්බර් උන්ගේ සයිට් වල නෑ. දස්පයන්ට හදන ඒවා මෙහෙට ගේනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    SONY 4K 55 inch (MADE IN MALAYSIA) ඵකක් අරන් අවුරුදු ඵකහමාරයි බඩු බනිස්..ඊට පස්සේ TV ගත්තේ නෑ..
     
    • Wow
    • Sad
    Reactions: eksudda and Elv888