3 years warranty thiyena ekak ganda
Panel ekata warranty awurudu keeyak da keyala ahala balanda.
Panel ekata warranty awurudu keeyak da keyala ahala balanda.
No, YouTube even has 8K + HDR10 content. But many people can't afford to watch them with limited data packagesUHD no? Not 4K.... I think.......
Innovex hodai awrudu 8 kalin gatta ewaanan thama wadaInnovex, hisense, aulda gaththa ayage adahas kiyapalla
Aluth ewa Hari NHA. Dan warranty denne 2years witharayi repair godak awith nisaaa.Innovex hodai awrudu 8 kalin gatta ewaanan thama wada
ඒවා කොහො made ඒවද?middle east පැත්තෙන් එකක් ගෙන්නගත්තා නම් හරි. මම ගත්තා ගෙනාපු කෙනෙක්ගෙන් samsung 5000 series smart එකක් 1080p support. picture quality හොඳටම හොඳයි.
abans ?බජට් එක ලක්ෂයක් වගේ.
ඒ වගේම 4k වගේ display එකක්
abans tv thama

Innovex singer TCL ගන්න එපා
මොකක් ගත්තත් උපරිම වොරන්ටියක් දෙන එකක් ගන්න.