ලංකාවේ ලබ්බවල් බලනව නම් වැඩක් නෑ ඉතින්.4k යනවා නම් budget එක වැඩ් කරන්න ඕනි තමයි. ඒක ප්‍රයෝජනයක් තියේද.
Uba netflix wage dagena film blana film addicted porak neweiinam, raata wada arila awilla kathawak balala news tika balala nidgnnvnm 4k gnna epaa bn.. poddkwath therumk nha... slt fibre thbbath ubta hmbenne HD channel wthrane....4k යනවා නම් budget එක වැඩ් කරන්න ඕනි තමයි. ඒක ප්‍රයෝජනයක් තියේද.
උබ බලන්න බලාපොරොත්තු වෙන්නේ මොනාද ?TV එකක් ගන්න ඉන්නේ. හොඳ durable බ්‍රෑන්ඩ් එකක් සහ model එකක් කියන්න, ඔයාලගේ user experience එකත් එක්ක. බජට් එක ලක්ෂයක් වගේ.
ඒ වගේම 4k වගේ display එකක් ගන්න එකේ වාසියක් තියේද, මොකද ලංකාවේ HD TV channels නැති නිසා.
what about youtube or netflix?4K if you want to watch Blueray

TV එකක් ගන්න ඉන්නේ. හොඳ durable බ්‍රෑන්ඩ් එකක් සහ model එකක් කියන්න, ඔයාලගේ user experience එකත් එක්ක. බජට් එක ලක්ෂයක් වගේ.
ඒ වගේම 4k වගේ display එකක් ගන්න එකේ වාසියක් තියේද, මොකද ලංකාවේ HD TV channels නැති නිසා.

Film 4K balanna asa naththm therumak na. mama nam 4k ekak aran soundbar ekakuth gaththa. dan nam gedara film hall ekak wage.TV එකක් ගන්න ඉන්නේ. හොඳ durable බ්‍රෑන්ඩ් එකක් සහ model එකක් කියන්න, ඔයාලගේ user experience එකත් එක්ක. බජට් එක ලක්ෂයක් වගේ.
ඒ වගේම 4k වගේ display එකක් ගන්න එකේ වාසියක් තියේද, මොකද ලංකාවේ HD TV channels නැති නිසා.
mata kiyapanko oya soundbar seen ekai home theater seen ekai partybox ekak wage ekai wenas wena hati.outdoor indoor seen eka hari.sound walin hoda mkakda?JBL ekak tv ekata use karana eka awlda?Film 4K balanna asa naththm therumak na. mama nam 4k ekak aran soundbar ekakuth gaththa. dan nam gedara film hall ekak wage.
Blueray film ekak qulity eka danenna 4k tv ekak one. dan TV channels nm balnnema na