මන් මීට මාස කීපෙකට කලිනුත් මේ ගැන අහල තිබ්බ.මන් android වත් windows වත් පවිච්චි කරලා නැහැ.මේ ෆෝන් ගැන ලොකු අදහසක් නැහැ.මට සාමාන්යෙන් හොද ෆෝන් එකක් ගන්න ඕනි,වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ
1.dual සිම්
2.හොදට ඉන්ටර්නෙට් යන්න පුළුවන් වෙන්න ඕනි.
3.හොද කැමරාවක් තියෙන්නේ ඕනි
4.මෙමරි කාර්ඩ් ගහන්න පුළුවන් වෙන්න ඕනි.
5.හොද සවුන්ඩ් තියෙන්නේ ඕනි...
6.බැටරි ලයිෆ් එක හොද වෙන්න ඕනි
7.ෆෝන් එක පොඩි නම් හොදයි ගොඩක් ලොකු උනාම කරදයි
බජට් එක 35000-40000 වෙනකන්.උපරිම 50000යි.
තව ප්‍රශ්න කීපයක් තියෙනවා.dual සිම් ෆෝන් තනි සිම් එකේ ඒවාට වඩා අවුල්ද.බැටරි අවුල්ද
Desire 816 Dual Sim-45400.00
G2 mini LTE D620 - 32900.00(me deka dialocm eke ganan)
HTC Desire 610-35500(idelz)
මෙටික තමා බැලුවේ නම්හොද ෆෝන්ස් තියෙනවනම් කියන්න තව.windows උනාට කමක් නැහැ.
5mp කැමරා තිබ්බේ windows ඔය ගණන් වල ඒවායේ.මන් අනිද්දා යනවා.කෙවින් ගොඩක් උදවු කළා.තව දන්න අය ඉන්නවනම් උදවු කරන්න.තව ගන්න හොද කඩ ටිකක් කියන්න.එක එක ගණන් නේ කඩවල.ඇයි ඒ

Last edited: