ඒක තමා මන් දැක්ක thread ගොඩක් දාල තියෙනවා dialcom හොද නෑ කියලා.kiyanna ba ban mun boru dala wage thama![]()
ඕක one year වගෙ පරනයි නේද බන් උබ windows ගන්නවානම් අලුත් set එකෙන් එකක් ගන්න බලපන්Nokia Lumia 928 kohomda tama awith na wage
තව ටිකක් දාලා කෙලින්ම ලුමියා 925 එකක් ගනින් බන්

ඕක single sim එකක් නේද බන්?
ඕක single sim එකක් නේද බන්?

40k අඩුවෙන් single sim android phone බලනවානම් android l update එක එන එකක් බලපන්
motorola moto g 4g හරි xperia z වගෙ.
http://www.gsmarena.com/motorola_moto_g_4g-6355.php
http://www.gsmarena.com/sony_xperia_z-5204.php
windows single sim ඒව බලනවා නම් අලුතෙන් ආපු සෙට් එකේ එකක් ගන්න බලපන් තාම මෙහාටනම් ඇවිල්ලා නම් නෑ ටික දවසකින් එයි
lumia 735 වගෙ
දැනටනම් තියෙන්නෙ lumia 925 තමා
http://www.gsmarena.com/nokia_lumia_735-6639.php
http://www.gsmarena.com/nokia_lumia_925-5451.php

lumia 925 එකේ cam එක නම් පට්ට හැබැයි phone එක නම් ටිකක් පරනයි.moto g nam camerawa awul ban.z eka parani neda dan limia925 hodada
lumia 925 එක අවිල්ල ටික කාලයක් උනත් පට්ටම phone එක උබ cam එක ගැන බලනවානම් ඒක හොදයි update උනත් දිගටම එනවාithin ban aluth 4g thiyena hoda camk thiyena 4n nadda oya ganata
lumia 925 එක අවිල්ල ටික කාලයක් උනත් පට්ටම phone එක උබ cam එක ගැන බලනවානම් ඒක හොදයි update උනත් දිගටම එනවා