මොනවද ටයර් දැම්මෙ පනස් ගානට ..අපේ එකෙත් ටයර් ගෙවිලා මචන්....ඔව් පුළුවන්
හැබැයි Payment එක 25 ට හෝ 50 ට වැඩි වෙන්න ඕනේ
මගේ වාහනේ ටයර් දාන්න 55ක් ගියා
අයියගේ වාහනේට යටර් දාන්න 51ක් ගිය
මේ දෙකම මාස 12ක Interest Free installment විදිහට කැපෙන්න හදාගත්තා ඒ කාලේ Promotion එකක තිබ්බ නිසා
දැන් ප්‍රොමෝෂන් එකක් නැති නිසා මාස 6කට තමා
හැබැයි මම හිතන්නේ AMEX වල Platinum කාර්ඩ් එකට විතරයි ඔය පහසුකම තියෙන්නේ
මොනවද ටයර් දැම්මෙ පනස් ගානට ..අපේ එකෙත් ටයර් ගෙවිලා මචන්....
පට්ට බන්
වටින tread එකක් මචන්...+ rep



Elaaa bro,Bookmarked for future referances, o
ya player eke Compass eka thynwada?