මචංලා ඇයි මචං මගේ ඇන්ඩොයිඩ් පෝන් එකේ මේ දවස් දෙක තුනක විතර ඉනද් ඇප් ස්ටෝර් ගිහිං මොකක් හරි ඇප් එක්ක ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම ඒක අර පොසසින් වෙන ලයින් එකක් ලෝඩ් වෙනව විතරයි.. ඒකම දිගටම ලෝඩ් වෙවී තියෙනවා... එතනින් එහාට ඩවුන්ලෝඩ් වෙන්නෑ.. මේක මට විතරක් උන දෙයක්ද... තව මෙහෙව උන අය ඉන්නවනං හෙල්ප් එකක් දියංකෝ... ලොකුම උදව්වක්.. බම්ප් එකකින් හරි සහයෝගයක් ප්ලීස්
