ane manda

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    ane manda ban..
    welwakata oluwata pissu wage. dan 30k wayasa. eth thama inna asa aurudu 15,16 kale wage...e kaledi pattama nidahasak hithata thibunane school wada thibunata...dan wage wagakeem anan manan mukuth ne...jeewithe barak pathalak ne... welawakata hena kanagatuwak enwa e kale nethi una kiyala... practicly therenwa ithin wayasata yanakota mehema thamai kiyala...eth ane manda

    paya 2k free welaawak aran

    Damma Discussion

    meeka ahanna
     
    • Like
    Reactions: sannsa and darkhair

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ane manda ban..
    welwakata oluwata pissu wage. dan 30k wayasa. eth thama inna asa aurudu 15,16 kale wage...e kaledi pattama nidahasak hithata thibunane school wada thibunata...dan wage wagakeem anan manan mukuth ne...jeewithe barak pathalak ne... welawakata hena kanagatuwak enwa e kale nethi una kiyala... practicly therenwa ithin wayasata yanakota mehema thamai kiyala...eth ane manda
    ඕක සමහර එවුන්ට තියෙන සීන් එකක් බන් පීඩනය දරා ගන්න බැරි උනාම.අනික් එක පොඩි කාලේ කෑම බීම ,ඇඳුම් පැළදුම් සල්ලි ඔක්කොම අම්මා තාත්තාගෙන් නිකන්ම එනවනේ.දැන් එහෙමද මහන්සිවෙලා හම්බ කරන්න ඕනෙනේ.
     
    • Like
    Reactions: D_Mad and darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඕක සමහර එවුන්ට තියෙන සීන් එකක් බන් පීඩනය දරා ගන්න බැරි උනාම.අනික් එක පොඩි කාලේ කෑම බීම ,ඇඳුම් පැළදුම් සල්ලි ඔක්කොම අම්මා තාත්තාගෙන් නිකන්ම එනවනේ.දැන් එහෙමද මහන්සිවෙලා හම්බ කරන්න ඕනෙනේ.
    ehemama newei ban... e wiyadam tika wenwata wada ara nethi una nidahasa,barak pathalak nethi gathiya gena hena aulak thiyenne....mata hithenne hitha kemathi ne wage dan mage kale yana widihata...aith iskole,cls yanna ona wage mind ekak enne hiti gaman... umba kiynwa wage peedane hinda wennethi....
     
    • Like
    Reactions: D_Mad

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    HAHAHA!!! meka dapan joke category eke.
    Uba pirimiyek neda? ehenam me deta face karapan bn. Naththam katawath paw node athme maru kara ganain.

    He he.. umba kiyna eka hari ban.man kiwwe mehema hithenawa kiyala.umba kiynwa wage neweine genu pirimi moka unath oya aula thiyenawa...
     
    • Like
    Reactions: RLT4U

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ehemama newei ban... e wiyadam tika wenwata wada ara nethi una nidahasa,barak pathalak nethi gathiya gena hena aulak thiyenne....mata hithenne hitha kemathi ne wage dan mage kale yana widihata...aith iskole,cls yanna ona wage mind ekak enne hiti gaman... umba kiynwa wage peedane hinda wennethi....
    අනිවා ඒක තමයි බන්.ඕක මම දෙතුන් දෙනෙක්ගෙන් අහලා තියෙන කතාවක්.
    අනික් එක උඹ අනික් යාළුවෝ නෑදෑයොත් එක්ක උඹව සංසන්දනය කරනවද ? ඒක කරන්න එපා පුතෝ. නිකම්ම වැටෙනවා.
    උඹ තාම කාටුන් බලනවද ? ගේම් ගහනවද ? පාරේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහනවද ? වෙලේ සරුංගල් යවනවද ? නැත්තම් ඔය දේවල් කරන්න පට්ට ආසයිද ?
    එහෙම නම් උඹට කියන්න තියෙන්නේ "grow up " කියන එක තමයි.උඩ කියපු ඒවා ඉදලා හිටලා අපිත් කරන්න ආසයි හැබැයි නිතරම කරන්න හිතෙනවා කියන්නේ උඹට අනාගතය ගැන හරි අවබෝධයක් නෑ.
    උඹ ආසා ෆීල්ඩ් එකක ජොබක් කරන්න බලපන්.නැත්තම් අලුත් විනෝදාංශයක් හොයාගනින්.
    ඔහොම හිත හිත ඉන්න එපා බන් උඹ අසනීප වෙයි. බණ භාවනා පැත්තත් සෑහෙන්න හොඳයි කරන්න පුළුවන් නම්.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Umba oy

    oya asada ahapu ekaktawath asa ne ban... nadayo ekka nam na. E kale hitiya yaluwo gena nam penawa.eth ehema compare seen ekak nam ne... eka ekkena karaganna widiha kiyala hithanawa...
     
    dula_wiky

    Junior member
  • Jun 17, 2018
    37
    39
    18
    Sri Lanka
    හොඳම වැඩේ එන විදියට මුණ දෙන එක. 🙂අමාරු වැඩක් තමා. පසු තැවුලෙන් හිටියා කියල reality එක වෙනස් වෙන්නේ නෑ. අපි තව තවත් වයසට යන එක විතරයි.
    ඉන්න ටිකේ සතුටින් ඉමු සහෝ.
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    හොඳම වැඩේ එන විදියට මුණ දෙන එක. 🙂අමාරු වැඩක් තමා. පසු තැවුලෙන් හිටියා කියල reality එක වෙනස් වෙන්නේ නෑ. අපි තව තවත් වයසට යන එක විතරයි.
    ඉන්න ටිකේ සතුටින් ඉමු සහෝ.
    Hmmm.....ow ban.eka nam aththa.ehema thamai inne... inna wenneth.