Annex එකක් කොළඹින්

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මචන්zලා මටයි මගේ යාලුවො තුන් හතර දෙනෙක්ට වගේ පුලුවන් තරමෙ :nerd: සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට ඉන්න පුලුවන් මට්ටමේ ඇනෙක්ස් එකක් ඕන කරල තියනවා කොළඹ කැම්පස් එකට(Science Faculty) කිට්ටුවෙන්ම.:rolleyes: පුලුවන් නම් දන්න කෙනෙක් ඉන්නව නම් හොයල දෙන්න .:love:

    තිඹිරිගස්යාය වගේ පයින් යන දුරකින් තියන ඒව නම් වැඩිය හොඳයි:D

    ලොකු උදව්වක්:yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    malliya ubata campus eka langinma hoya ganna nam amaru wei. Hoya gathath expensive wei. poddak ehata mehata wenna balahan. Torinton, Jawatte, Kirulapone , Polhengoda wage pethi wala try karahan..

    138 route eketh hondai ona welaka bus thiyenawa yanna ennna...