මචන්zලා මටයි මගේ යාලුවො තුන් හතර දෙනෙක්ට වගේ පුලුවන් තරමෙ
සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට ඉන්න පුලුවන් මට්ටමේ ඇනෙක්ස් එකක් ඕන කරල තියනවා කොළඹ කැම්පස් එකට(Science Faculty) කිට්ටුවෙන්ම.
පුලුවන් නම් දන්න කෙනෙක් ඉන්නව නම් හොයල දෙන්න .
තිඹිරිගස්යාය වගේ පයින් යන දුරකින් තියන ඒව නම් වැඩිය හොඳයි
ලොකු උදව්වක්