[Announcements] ElaKiri Interactive Radio !

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
AHwid6l.jpg

ලබන දෙසැම්බර් 5 වෙනි දිනට, දිවිමගෙහි 89 වන ජන්මදිනය සපුරන, හෙළයේ මහා ගාන්ධර්වයා වන කීර්තිනාමශේෂගත වූ පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය ඩව්ලිව්. ඩී. අමරදේව-හෙළ සුභාවිත ගීයෙහි මහා ගාන්ධර්යාණන් පිළිබදව එළකිරි රේඩියෝව විසින් ඉදිරිපත් කෙරෙන හරවත් වැඩසටහනක් radio.elakiri.com ඔස්සේ අන්තර්ජාල වාතලයට මුසු කෙරෙනු ඇත.
එතුමන් හට බුහුමන් කරනු ලබන සියළු ම ශ්‍රාවක සත් ජනයන් ගේ රසාවේශනය ද, එතුමන්ට කෙරෙන බුහුමනක් ලෙස පිදෙන මේ වැඩසටහන ශ්‍රවණය කිරීමට එළකිරි රේඩියෝව වෙනුවෙන් ඔබ හැමට ආරාධනා කරමි.

:) ගොඩක් වටින වැඩක්. අනිවාර්යෙන් අහනවා.
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    AHwid6l.jpg

    ලබන දෙසැම්බර් 5 වෙනි දිනට, දිවිමගෙහි 89 වන ජන්මදිනය සපුරන, හෙළයේ මහා ගාන්ධර්වයා වන කීර්තිනාමශේෂගත වූ පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය ඩව්ලිව්. ඩී. අමරදේව-හෙළ සුභාවිත ගීයෙහි මහා ගාන්ධර්යාණන් පිළිබදව එළකිරි රේඩියෝව විසින් ඉදිරිපත් කෙරෙන හරවත් වැඩසටහනක් radio.elakiri.com ඔස්සේ අන්තර්ජාල වාතලයට මුසු කෙරෙනු ඇත.
    එතුමන් හට බුහුමන් කරනු ලබන සියළු ම ශ්‍රාවක සත් ජනයන් ගේ රසාවේශනය ද, එතුමන්ට කෙරෙන බුහුමනක් ලෙස පිදෙන මේ වැඩසටහන ශ්‍රවණය කිරීමට එළකිරි රේඩියෝව වෙනුවෙන් ඔබ හැමට ආරාධනා කරමි.

    :yes::yes::yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    :cool::cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    api enawa
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    bFhgK4Z.png

    අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන හෙට දිනයේ විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.​
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙකු, ගේය පද රචකයකු, වාදකයෙකු වශයෙන් අපගේ සංගීත කලාවට විශිෂ්ඨ සේවයක් සිදුකල සුනිල් දයානන්ද කෝනාර මහතා අද අපගෙන් සමුඅරන් තියෙනවා.

    මෙතුමා ගැන ගොඩක් අය දන්නේ නෑ. විශේෂයෙන් නන්දා මාලනිගේ පවන ප්‍රසංග මාලාවේ වාදකයෙක් හැටියට මෙතුමා විශාල වැඩ කොටසක් සිදුකලා. අති දක්ෂ වයලින් වාදකයෙක් එයට හොඳම උදාහරණය තමයි පවන ප්‍රසංගයේ ගායනා කරන "සඳ එළිය ගඟක් වී" ගීතයේ ඒකල වයලීන වාදනය කරන්නේ සුනිල් දයානන්ද කෝනාර තමයි. ඒ ගීතයේ වයලීන වාදනය සිංහල ගීතාවලියේ තියෙන මධුරතම වයලීන වාදන වලින් එකක් කියලා කියන්න පුලූවන්, ඒ වගේම පවන වෙනුවෙන් මෙතුමා නන්දා මාලනියට ගීතයක් නිර්මාණය කර දෙනවා "වහින්නට හැකිනම්" තමන්ගේ පාඩුවේ නිර්මාණ කරමින් ගුරුවරයෙක් වශයෙන් තම දැනුම දරු දැරියන් වෙත ලබාදෙමින් නිහඩ සේවයක් කල මෙතුමාට

    නිවන් සුව අත්වේවා !!!

    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene

    :sorry::sorry::(:(:(:(:(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    තවත් දෙයක් මට කියන්න අතපසු වුනා රජරට සේවයෙන් නවක ශිල්පින්ට ඉදිරියට එන්න මෙතුමා සැහෙන සේවයක් ඉටුකලා. ඒ රජරට සුවඳ හොඳින්ම වහනය වන ගීතයක් අපගේ සිංහල ගීතාවලියට එකතුවුනා මව් ගුණ ගීතයක් හැටියට මේ එතුමා ගේය පද ලියා සංගීතවත් කල අතිවිශිෂ්ඨ මව් ගුණ ගීතය

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙකු, ගේය පද රචකයකු, වාදකයෙකු වශයෙන් අපගේ සංගීත කලාවට විශිෂ්ඨ සේවයක් සිදුකල සුනිල් දයානන්ද කෝනාර මහතා අද අපගෙන් සමුඅරන් තියෙනවා.

    මෙතුමා ගැන ගොඩක් අය දන්නේ නෑ. විශේෂයෙන් නන්දා මාලනිගේ පවන ප්‍රසංග මාලාවේ වාදකයෙක් හැටියට මෙතුමා විශාල වැඩ කොටසක් සිදුකලා. අති දක්ෂ වයලින් වාදකයෙක් එයට හොඳම උදාහරණය තමයි පවන ප්‍රසංගයේ ගායනා කරන "සඳ එළිය ගඟක් වී" ගීතයේ ඒකල වයලීන වාදනය කරන්නේ සුනිල් දයානන්ද කෝනාර තමයි. ඒ ගීතයේ වයලීන වාදනය සිංහල ගීතාවලියේ තියෙන මධුරතම වයලීන වාදන වලින් එකක් කියලා කියන්න පුලූවන්, ඒ වගේම පවන වෙනුවෙන් මෙතුමා නන්දා මාලනියට ගීතයක් නිර්මාණය කර දෙනවා "වහින්නට හැකිනම්" තමන්ගේ පාඩුවේ නිර්මාණ කරමින් ගුරුවරයෙක් වශයෙන් තම දැනුම දරු දැරියන් වෙත ලබාදෙමින් නිහඩ සේවයක් කල මෙතුමාට

    නිවන් සුව අත්වේවා !!!

    අජරාමර නිවන් සුවය අත්වේවා !!!!