![]()
ලබන දෙසැම්බර් 5 වෙනි දිනට, දිවිමගෙහි 89 වන ජන්මදිනය සපුරන, හෙළයේ මහා ගාන්ධර්වයා වන කීර්තිනාමශේෂගත වූ පණ්ඩිත්,පද්ම ශ්රී, ආචාර්ය ඩව්ලිව්. ඩී. අමරදේව-හෙළ සුභාවිත ගීයෙහි මහා ගාන්ධර්යාණන් පිළිබදව එළකිරි රේඩියෝව විසින් ඉදිරිපත් කෙරෙන හරවත් වැඩසටහනක් radio.elakiri.com ඔස්සේ අන්තර්ජාල වාතලයට මුසු කෙරෙනු ඇත.
එතුමන් හට බුහුමන් කරනු ලබන සියළු ම ශ්රාවක සත් ජනයන් ගේ රසාවේශනය ද, එතුමන්ට කෙරෙන බුහුමනක් ලෙස පිදෙන මේ වැඩසටහන ශ්රවණය කිරීමට එළකිරි රේඩියෝව වෙනුවෙන් ඔබ හැමට ආරාධනා කරමි.
ගොඩක් වටින වැඩක්. අනිවාර්යෙන් අහනවා.








