[Announcements] ElaKiri Interactive Radio !

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?

    :rolleyes::rolleyes::rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,359
    1
    59,736
    113
    Mother Earth
    හම්මෝ ඉස්සර ඉල්ලපු සින්දුව එළකිරි රේඩියෝ එකේ යනකොට කොච්චර ආතල්ද. හරියට මුලින්ම එළකිරි රේඩියෝ එකෙන් ඒ සින්දුව ඇහුව වගේ හැඟීමක් එනවා. අනික තරිඳුවා. අපි එයාගෙ කට හඬට වශී වෙලා හිටියෙ. සොඳුරු මතක හද රැඳේ. තැන්කියු එළකිරි. ඔයා හොඳින් ඉන්න. 🥰
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලකිරි රේඩියෝවෙන් යූබට චැනල් එකක් හදල රේඩියෝව ලයිව් දැම්මොත් මොකෝ. ලයිව් අහන්න බැරි අයටත් පස්සෙ අහන්න පුළුවන් එලකිරියෙන් පිට අයවත් ගෙන්නගන්න පුළුවන්
     
    • Like
    Reactions: Bad Cop

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    එලකිරි රේඩියෝවෙන් යූබට චැනල් එකක් හදල රේඩියෝව ලයිව් දැම්මොත් මොකෝ. ලයිව් අහන්න බැරි අයටත් පස්සෙ අහන්න පුළුවන් එලකිරියෙන් පිට අයවත් ගෙන්නගන්න පුළුවන්
    eka mru