Annual & Casual Leave Help !! ◙◙◙◙◙◙◙◙◙◙◙◙◙◙
මචං එලකිරි එකේ කම්කරු නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක කියලා දෙන්න.
Shops and Office Act අනුව Annual හා Casual Leave කීයක් තියෙනවද?
Annual 14 + Casual 7 = 21 ද?
Annual + Casual = 14 ද?
මේක Shops and Office staff එකට අනිවාර්යෙන්ම ලැබිය යුතුද? තැනින් තැනට වෙනස් වෙනවද?
දන්න කෙනෙක් කීයල දෙනවද? පොඩ්ඩක් හදිස්සියි !!
Thanks !

Last edited: