full wetenne na, 7 or 6 wage deiමචන්ලා,
මේ අවුරුද්දේ ජනවාරි අන්තිම company එකකට join උන කෙනෙක්ට ( ජුලි අන්තිම probation period ඉවර උනා ) මේ අවුරුද්දට annual leave ලැබෙනවද Shop and Office Act එක හැටියට ? Leave කීයක් ලැබෙනවද ?
හෙල්ප් එකක් දෙන්න මචන්ලා