මමත් දැකපු අලුත් ස්කෑම් එකක් මේ. පහුගිය දවසක් නුවර සිටි සෙන්ටර් කීල්ස් එකට ගිය වෙලාවේ කොල්ලෙක් ඇවිත් කිව්වා "මම එද්දී අම්ම කිව්වා අම්මගේ ෆෝන් බිලත් ගෙවන්න කියල. ආවහම දැක්කේ සල්ලි මදි කියල. තිබ්බ ඒවායින් ගෙව්වා සීයක්. තියේනම් තව පන්සීයක් දෙන්න" කියල. මට එක පාරටමත් මල පැන්න ඇයි යකෝ බෙහෙතක් ගන්න නම් කමක් නෑ මුගේ අම්මට බිල් ගෙවන්න? ඇයි හදිස්සිද?
මූ මට කියනවා "පවුනේ ඉතින් අම්ම බලන් ඇති මේක ගෙවනකන් කාටවත් කෝල් එකක්වත් ගන්න බෑනේ" කියල. මම සාමාන්‍යයෙන් ගොඩක් ඉවසන කෙනෙක් ඒත් මම ඌට බැන්නා ටිකක් සද්දෙට. ඌ ඉක්මනට මාරු උනා. එතකොටම කොල්ලෙක් ඇවිත් ඇහුව අම්මට බිල ගෙවන්න සල්ලි ඉල්ලුවද කියල.
බලද්දී මූ ගොඩක් දවසට සුපමාකට් එකකට ගිහින් රුපියල් සීයක බිලක් ගෙවල ඉතුරු ටික දෙනවද කියල හොඳ ගානක් හොයනවලු. අර බිල දැක්කහම මරිසියක් කියල හිතන්නේ නෑනේ ගොඩක් අය.