Another Scam

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    EMINƎM;23496867 said:
    අඩෝ ඔව් බන් පිටකොටුවෙන් බස් එකේ නැගල දෙන්නෙක් ස්ටිකර් වගයක් ඇගේ ගහන්න හදනවා කොහෙද මන්දා කැම්පස් එකක කියල. උන් දෙන්නට 35ක් වගේ වයස පේනවා. සත පහක් දුන්නේ නෑ. කොල්ලෙක් නිසා උදව්වක් දෙන්න කියලා

    ඔව් ඔව්...කොල්ලෙක් නිසා උදව්වක් කරන්න කියා කියා තමා ඉල්ලන්නේ .
    ඕක දැන් සෙට් එකක්ම කරනවා.පට්ට ලාබයිනේ..ස්ටිකරේ රුපියල් පහක් වත් වටින්නේ නෑ.කෙලින්ම ඉතින් කැම්පස් කිවුවම ගොඩක් ය පනහ සීය නේ දෙන්නේ.පට්ට ගානක් හොයන්න පුළුවන් නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,017
    113
    රූකඩ රාජ්ජේ
    Aye ragama station eken naginawa wheelchair ekaka dial ekak dan aurudu 3k .uta awidaganna kakula hadaganna ona kiyala tawa adu 10000i gala . Dawasak uncle kenek ahala e welema 5000 kola 2k dunna . Mu dawas 3kata passet nagga kiyahanko . Tama u kakul hadagena na . Uta mara salli thogayak hambenne. U train ekata watunalu it rasswaklu kare .

    මරදානේදී කොටුවේදී කෝච්චියේදී සෙට් වෙලා මූට සල්ලි දීලා තියෙනවා. graphic designing ද කොහෙද කරපු කතාවක් කියනවා තමයි

    :angry::angry::angry::angry:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,934
    113
    ආශ්චර්යමත් රටක
    නුවරදි එක පාරක් නාකි පොරක් සෙට් උනා හෙන වැල්වටාරමක් කියලා උට ගෙදර යන්න සල්ලි නෑ කියල මන් 20 දුන්නා , එදාම හවස මූ ආයේ මාකට් එක ලග මාට්ටු මං ඇහුව තාම ගියේ නැද්ද කියල මු නෑ නෑ කියල ගියා , ඊට පස්සේ දවසේ මූ ආයේ මාට්ටු නුවර පොලිසිය ගාව හරස් පාරේ මම එනකොටම ආතල් එකට ඇහුවා තාම ගියේ නැද්ද කියලා මූ මාව දැක්ක විතරයි කියපු මේ මූසලයවමනේ හම්බෙන්නේ කියලා. මට පාර පුරා හිනා

    :lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,934
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වගේ පොරවල් අනන්තවත් වෙලා තියනවා. මතක ඒව ටිකක් මේ

    අර බඩු මල්ල හලාගෙන දගලන එකා මට ලගදි තලාහේන 8කනුව කීලස් එක ඉස්සරහදි සෙට් උනා. මම නම් දැක්කෙ නෑ වගේ ගියා. පොශ් ගෑනු සෙට් එකක් කම්මුලේ අත ගහගෙන බලං හිටියා දැක්කා

    තව දවසක් කොටුව ස්ටේශන් එක ලග වයස 40ක බුවෙක් අඩ අඩ උගේ සල්ලියි ෆෝන් එකයි උස්සලා අවිස්සාවේල්ලෙ යන්න කීයක් හරි දෙන්න කිවුවා. මම කිවුවා සල්ලි දෙන්නෙ නැහැ ගෙදරට කෝල් එකක් අරන් දෙන්නම් කියලා. පලවෙනි සැරේ නම්බර් එකක් කිවුවා. මම මට වැරදුනා වගේ ආපහු ඇහුවා ඒ සැරේ වෙන නම්බර් එකක් කිවුවා. මම කිවුවම කලින් කිවුවෙ වෙන එකක් නේද කියලා මටත් රවලා යන්න ගියේ. තව දවසක් එතනම බුවා ඉන්නවා දැක්ක මම දැක්ක විතරයි පටස් ගාල මාරු උනා

    බොරෑල්ල මවුන්ට්මේරි හරියෙ බස් වලට නැගලා සල්ලි ඉල්ලන හොදට ඇද පැලදගනිපු බුවෙක් ඉන්නවා. ටිකක් රැවුල එහෙම තියන. සමහර වෙලාවට කඩ්ඩෙන් ටෝක් කරනවා

    තව බස් වලට නැගලා කොල්ලොන්ගෙ ලගට ඇවිත්, මචන් කොල්ලෙක් නිසා කියන්නෙ අපි මියුසිකල් එකක් කරනවා ඒකට සල්ලි එකතු කරනවා කියලා සල්ලි ඉල්ලන කොල්ලො සෙට් එකක් ඉන්නවා

    තව ගාල්ලෙ සමනල පාක් එකේ එකෙක් ඉන්නවා හැමදාම කපල් ලගට ගිහින් බුක්මාක් හරි ෆොටෝකොපි කරලා හයිලයිට් වලින් පාට කරලා ලැමිනේට් කරපු කොල විකුනනවා. විකුනන්නෙ තග දාල. කපල් ඉන්න බෙන්ච් උඩින් එක එක තියාගෙන යනවා ආපහු ඇවිත් සල්ලි එකතු කරගෙන යනවා. ක්ලාස් කට් කරගෙන එන පොඩි කපල් බය වෙලා සල්ලි දෙනවා. මම දුන්නෙ නැහැ, දවසක් දෙකක් මල්ලි ගාල්ලෙදි උඹට කේස් එකක් උනු දවසට එකෙක්වත් එන එකක් නැහැ කියලා ගියා. ඊලග දවසෙ මූ මාත් එක්ක හෙන ගේම. මූ කියනවා මූ විකුනන්නෙ මුගේ එව නෙමයි කාගෙද කකුල කැඩුනු ආමි එකේ පොරක්ගෙ ඒවා. උඹ එක දවසක්වත් එකක්වත් ගන්නෙ නැහැ. මේ පාක් එකට උඹලා එන්නෙ ලවු කරලා යන්න කියලා හෙන හයියෙන් සද්දෙ. මාත් බෙන්ච් එකෙන් නැගිටලා මූට වඩා හයියෙන් දෙකක් කිවුවා. එතකොට තව කපල් එකක ඉදපු කොල්ලෙකුත් ඇවිත් මේ කැ*යා හැමදාම පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරනවා. කියලා සුද්ද සිංහලෙන් අමතන්න ගත්තා. අද තොපි දෙන්නා ඉවරයි. වරෙන්කෝ ටවුන් එකට කියලා අරූ ගියා. ටවුන් එකේදිත් මොනවත් උනේ නැහැ. මම ඊට පස්සෙත් මූ එනවා දැකලා තියනවා පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරන්න. මම ඉන්න අහලකටවත් ආවෙ නැහැ

    එතනදිම කොල්ලො සෙට් එකක් බැට් එකකුත් අරගෙන ක්‍රිකට් ගහන්න ආව බෝලයක් ගන්න සල්ලි ඕන කියලා සල්ලි එකතු කරනවා. සෙට් එක කපල් එක වට කරගනිපු ගමන් ගොඩක් එවුන් බයවෙලා සල්ලෙ දෙනවා. මෙතනත් සල්ලි දුන්නෙ නැති උනාම සෙට් එක හෙනම ගේම. කෑල්ලත් පට්ටෙට බයවෙලා. උනුත් ටිකක් වෙලා ගේම ඉල්ලලා මමත් අත අරින්නෙ නැහැ කියලා තේරුනාට පස්සෙ මල්ලි උඹට කුඩ්ඩෙක් කේස් එකක් දාපු දවසට එක කොල්ලක් උදවුවට නැහැ කියලා ගියා. එදා වෙනකන් අද වෙනකන් කුඩ්ඩෙක් කේස් එකක් දැම්මෙත් නැහැ අර සෙට් එක දැක්කෙත් නැහැ

    දැන් නම් ගාල්ලෙ සමනල පාක් එකේ සල්ලි එකතු කරන්න දෙන්නෙ නැහැ. ඒකෙ සික්කො සල්ලි එකතු කරන එවුන් පන්නනවා.

    තව දවසක් මායි තව යාලුවෙකුයි(යාලුවා කොල්ලෙක්) මාතර ස්ටෑන්ඩ් එක ලග බීච් එකේ ඉදිද්දි අර විදියටම ෆොටෝකොපි කරලා මාකර් වලින් පාට කරලා ලැමිනේට් කරපුවා විකුනනවා. මූ අපි දෙන්නගෙන හෙනම ගේම. ටිකක් සද්දෙට කෑගහනකොට එකා දෙන්න වටවෙනකොට අරූ මාරු.

    hariyata hari oya galle park eke kathawa nam. mama dunneth na. matat ohomama kiwwa. magen koheda kiyalath ahuwa. math kiwwa "ara arahe ahawalage malli" kiyala. :lol::lol: e welawata nikan hitichcha ekak. ehema ekek na. u giya mukut kiwwe na. :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    තව සීන් එකක් මතක් උනා. නුවර ස්ටේෂන් එකේ මේක උනේ. මමයි කෙල්ලයි ඉන්නවා ටිකට් අරගෙන එලියට වෙලා. ඉස්සෙලම් ආවා වයසක ආච්චි කෙනෙක්. පවනේ කියල සල්ලි දුන්න. විනාඩි 5කින් වගේ තව ආච්චි කෙනෙක්. එයාටත් දුන්න. මෙන්න බොලේ ටිකකින් තව ආච්චි කෙනෙක්. බලන් ගියාම ආච්චිලා ගැන්සියක් ඉන්නවා. එතන ඉදලා හරියන්නේ නැති නිසා අපි දෙන්නා ගියා ටිකට් පෙන්නලා ඇතුලට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔයාට කෙල්ලෙක් ඉන්නවා.. හරි හරි :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තව සීන් එකක් මතක් උනා. නුවර ස්ටේෂන් එකේ මේක උනේ. මමයි කෙල්ලයි ඉන්නවා ටිකට් අරගෙන එලියට වෙලා. ඉස්සෙලම් ආවා වයසක ආච්චි කෙනෙක්. පවනේ කියල සල්ලි දුන්න. විනාඩි 5කින් වගේ තව ආච්චි කෙනෙක්. එයාටත් දුන්න. මෙන්න බොලේ ටිකකින් තව ආච්චි කෙනෙක්. බලන් ගියාම ආච්චිලා ගැන්සියක් ඉන්නවා. එතන ඉදලා හරියන්නේ නැති නිසා අපි දෙන්නා ගියා ටිකට් පෙන්නලා ඇතුලට.
    :rolleyes::rolleyes::rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔය වගේ පොරවල් අනන්තවත් වෙලා තියනවා. මතක ඒව ටිකක් මේ

    අර බඩු මල්ල හලාගෙන දගලන එකා මට ලගදි තලාහේන 8කනුව කීලස් එක ඉස්සරහදි සෙට් උනා. මම නම් දැක්කෙ නෑ වගේ ගියා. පොශ් ගෑනු සෙට් එකක් කම්මුලේ අත ගහගෙන බලං හිටියා දැක්කා

    තව දවසක් කොටුව ස්ටේශන් එක ලග වයස 40ක බුවෙක් අඩ අඩ උගේ සල්ලියි ෆෝන් එකයි උස්සලා අවිස්සාවේල්ලෙ යන්න කීයක් හරි දෙන්න කිවුවා. මම කිවුවා සල්ලි දෙන්නෙ නැහැ ගෙදරට කෝල් එකක් අරන් දෙන්නම් කියලා. පලවෙනි සැරේ නම්බර් එකක් කිවුවා. මම මට වැරදුනා වගේ ආපහු ඇහුවා ඒ සැරේ වෙන නම්බර් එකක් කිවුවා. මම කිවුවම කලින් කිවුවෙ වෙන එකක් නේද කියලා මටත් රවලා යන්න ගියේ. තව දවසක් එතනම බුවා ඉන්නවා දැක්ක මම දැක්ක විතරයි පටස් ගාල මාරු උනා

    බොරෑල්ල මවුන්ට්මේරි හරියෙ බස් වලට නැගලා සල්ලි ඉල්ලන හොදට ඇද පැලදගනිපු බුවෙක් ඉන්නවා. ටිකක් රැවුල එහෙම තියන. සමහර වෙලාවට කඩ්ඩෙන් ටෝක් කරනවා

    තව බස් වලට නැගලා කොල්ලොන්ගෙ ලගට ඇවිත්, මචන් කොල්ලෙක් නිසා කියන්නෙ අපි මියුසිකල් එකක් කරනවා ඒකට සල්ලි එකතු කරනවා කියලා සල්ලි ඉල්ලන කොල්ලො සෙට් එකක් ඉන්නවා

    තව ගාල්ලෙ සමනල පාක් එකේ එකෙක් ඉන්නවා හැමදාම කපල් ලගට ගිහින් බුක්මාක් හරි ෆොටෝකොපි කරලා හයිලයිට් වලින් පාට කරලා ලැමිනේට් කරපු කොල විකුනනවා. විකුනන්නෙ තග දාල. කපල් ඉන්න බෙන්ච් උඩින් එක එක තියාගෙන යනවා ආපහු ඇවිත් සල්ලි එකතු කරගෙන යනවා. ක්ලාස් කට් කරගෙන එන පොඩි කපල් බය වෙලා සල්ලි දෙනවා. මම දුන්නෙ නැහැ, දවසක් දෙකක් මල්ලි ගාල්ලෙදි උඹට කේස් එකක් උනු දවසට එකෙක්වත් එන එකක් නැහැ කියලා ගියා. ඊලග දවසෙ මූ මාත් එක්ක හෙන ගේම. මූ කියනවා මූ විකුනන්නෙ මුගේ එව නෙමයි කාගෙද කකුල කැඩුනු ආමි එකේ පොරක්ගෙ ඒවා. උඹ එක දවසක්වත් එකක්වත් ගන්නෙ නැහැ. මේ පාක් එකට උඹලා එන්නෙ ලවු කරලා යන්න කියලා හෙන හයියෙන් සද්දෙ. මාත් බෙන්ච් එකෙන් නැගිටලා මූට වඩා හයියෙන් දෙකක් කිවුවා. එතකොට තව කපල් එකක ඉදපු කොල්ලෙකුත් ඇවිත් මේ කැ*යා හැමදාම පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරනවා. කියලා සුද්ද සිංහලෙන් අමතන්න ගත්තා. අද තොපි දෙන්නා ඉවරයි. වරෙන්කෝ ටවුන් එකට කියලා අරූ ගියා. ටවුන් එකේදිත් මොනවත් උනේ නැහැ. මම ඊට පස්සෙත් මූ එනවා දැකලා තියනවා පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරන්න. මම ඉන්න අහලකටවත් ආවෙ නැහැ

    එතනදිම කොල්ලො සෙට් එකක් බැට් එකකුත් අරගෙන ක්‍රිකට් ගහන්න ආව බෝලයක් ගන්න සල්ලි ඕන කියලා සල්ලි එකතු කරනවා. සෙට් එක කපල් එක වට කරගනිපු ගමන් ගොඩක් එවුන් බයවෙලා සල්ලෙ දෙනවා. මෙතනත් සල්ලි දුන්නෙ නැති උනාම සෙට් එක හෙනම ගේම. කෑල්ලත් පට්ටෙට බයවෙලා. උනුත් ටිකක් වෙලා ගේම ඉල්ලලා මමත් අත අරින්නෙ නැහැ කියලා තේරුනාට පස්සෙ මල්ලි උඹට කුඩ්ඩෙක් කේස් එකක් දාපු දවසට එක කොල්ලක් උදවුවට නැහැ කියලා ගියා. එදා වෙනකන් අද වෙනකන් කුඩ්ඩෙක් කේස් එකක් දැම්මෙත් නැහැ අර සෙට් එක දැක්කෙත් නැහැ

    දැන් නම් ගාල්ලෙ සමනල පාක් එකේ සල්ලි එකතු කරන්න දෙන්නෙ නැහැ. ඒකෙ සික්කො සල්ලි එකතු කරන එවුන් පන්නනවා.

    තව දවසක් මායි තව යාලුවෙකුයි(යාලුවා කොල්ලෙක්) මාතර ස්ටෑන්ඩ් එක ලග බීච් එකේ ඉදිද්දි අර විදියටම ෆොටෝකොපි කරලා මාකර් වලින් පාට කරලා ලැමිනේට් කරපුවා විකුනනවා. මූ අපි දෙන්නගෙන හෙනම ගේම. ටිකක් සද්දෙට කෑගහනකොට එකා දෙන්න වටවෙනකොට අරූ මාරු.

    ඕකුන් එක්ක වැඩිය වලියට යන්න එපා බන්. කියන්න බෑනෙ. නිකමට හරි පිහියක් අරන් ඇන්නොත් මොකද වෙන්නේ. ඒක නිසා shape එකේ වෙන තැනකට හෝ එතනින් මාරු වෙන එක හොදයි. මං කිය්නනේ මේ උන්ට බය වෙන්න කියල නෙවේ. මොකටද බන් නිකන් කරදර දාගන්නේ. වාත ඩයල් එනවා වගේ නම් ඉක්මනින් මාරු වෙලා යන එක ඇගට ගුණයි
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අත බලා සාත්තර කියන ගෑණු සෙට් වෙලා තියෙනවා ද ?
    උන් කරන්නෙත් තනිකර ගසා කෑමක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    අත බලා සාත්තර කියන ගෑණු සෙට් වෙලා තියෙනවා ද ?
    උන් කරන්නෙත් තනිකර ගසා කෑමක්

    මං දවසක් training හිටපු කාලෙ ඔය වගේ වැඩක් උනා. බම්බා marine drive එකේ cell tower එකක් ලග van එක නවත්තන් ඉන්න වෙලේ ඒ ලගින් ගිය ගෑනියෙක් ආව සාස්තර කියන්න. අපේ driver කාරයා හා කියන්න කියල කිවුවා. අහන්න කලින් බුවා ඇහුවා ගාන කියද කියල. ඒ ගෑනු කෙනා කිවුවා මහත්තයට කැමති ගානක් දෙන්න කියල. අරුත් ඉතින් හා කියල ඔන්න අත දුන්නා සාස්තරේ කියන්න. හිත හොදයි විශ්වාසවන්තයි මේ අවුරුද්දේ කසාදෙ හරියනවා ඔන්න බයිලා ටික කියල ඉවරවුනා. අරු ඉතින් රු.100ක් දුන්නා. මේන් මේ ගෑනි කියපි මහත්තයා රු 300ක් දෙන්න නැතිනම් දෙයියෝ තරහා වෙනවා. දෙයියේ තරහා වුනොත් ආයෙ රස්සාව කරගන්න බැරිවේවිලු සාස්තරේ කියන්න දෙවියෝ උදව් දෙන්නේ නැහැලු ඊ‍ට පස්සේ. දෙවියන් කියන ගාන දෙන්නලු. අයියෝ ඉතින් අරූට නහුතෙට මල පැනලා 300ක් දුන්නා ඉතින් :lol::lol:
     
    Last edited:

    වෙලාවට ඩොලර් ගණුදෙනු කරන දෙයියෙක් නෙවෙයි ලොල්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර අන්තිමට ආපු ආච්චිට සල්ලි දුන්නේ නැති නිසා වෙන්න ඕනේ :dull:

    මම නුවරදි ආච්චියෙක් බස් එකේ යන්න මදි උනා කිව්වම 30 ක් දුන්නා.. හවස යාලුවෝ කතා වෙනවා උන්ගෙන් පනහ ගානේ ඉල්ලන ආච්චියකට ටිකට් කඩන්නම් යමු බස් එකට කිව්වම ශේප් වෙන්න හදපු ආච්චියෙක් ගැන.. මම නිශ්ශබ්ව හිටියා ඉතින්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මම නුවරදි ආච්චියෙක් බස් එකේ යන්න මදි උනා කිව්වම 30 ක් දුන්නා.. හවස යාලුවෝ කතා වෙනවා උන්ගෙන් පනහ ගානේ ඉල්ලන ආච්චියකට ටිකට් කඩන්නම් යමු බස් එකට කිව්වම ශේප් වෙන්න හදපු ආච්චියෙක් ගැන.. මම නිශ්ශබ්ව හිටියා ඉතින්

    මම ගොඩක් අච්චිලට රැවටිලා තියෙනවා අප්පා. නුවර ආච්චිලා වැඩිද කොහෙද. ගුඩ්ෂෙඩ් එකේ ඉන්නෙම ආච්චිලා,. එක්කෝ කන්න නෑ, නැත්නම් බස් එකේ යන්න නෑ. බඩගිනි කිව්වොත් නම් කෑම අරන් දෙන්නේ. සල්ලිනම් දෙන්නේ නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Dan bari welawakawath ubalage purse ekai phone ekai nathi unoth mokada ban karanne :lol:

    එහෙම උනා දවසක්. පර්ස් එක office එකේ දාලා ඇවිල්ලා. බස් දෙකක යන්න ඕනේ. කොන්දොස්තරට ඇත්තම කිව්වා. දෙන්නම කමක් නෑ මල්ලි කිව්වා.