පොඩි කාලෙ තාත්තා කිව්වා "යාළු වෙලානම් බඳින්න එපා" කියල
ඉස්කෝලෙදි principal කිව්ව "යාළු වෙලා අහු උනොත් බන්දල ගෙදර යවනවා" කියල
කැම්පස් එකේදි යාළුව කිව්වා "යාළු උනොත් බඳින්නම වෙයි" කියල
මම "බැඳපු කෙනෙක් එක්ක යාළු වුණා"
"ඒක කොච්චර simple plan එකක්ද"
(if this is a repost i'm very very sorry)