{"changed": false, "failed": true, "msg": "No Package matching 'aide*' found available, installed or updated", "rc": 0, "results": []}
tasks:
- name: install aide on Cent or Redhat
yum: pkg=aide* state=installed
when: ansible_os_family == 'CentOS' or ansible_os_family == 'RedHat'
register: aideinstall_2
Hewwa hewwa, kisima solution ekak nane, eth meka manualy install karanna haduwama package eka thiyenawa install karanna, Meka redhat 6 ekak . Mokak hari idea ekak thiyenawada ?
මං චෙක් කරේ සෙන්ට් ඕඑස් 6.7 එක්ක බෙස් රෙපෝ එකයි ඉපෙල් රෙපෝ එකයි විතරයි තියෙන්නේ. පැකේජ් වෙනුවට නේම් දාලත් රන් කරා වැඩ. අව්ලක් නෑ. උබ මෙහෙම පාස් කරපන් බලන්න aide.x86_64, change state as least
http://docs.ansible.com/ansible/yum_module.html
Last edited:
