Ansible ඉගෙනගමු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    {"changed": false, "failed": true, "msg": "No Package matching 'aide*' found available, installed or updated", "rc": 0, "results": []}

    tasks:
    - name: install aide on Cent or Redhat
    yum: pkg=aide* state=installed
    when: ansible_os_family == 'CentOS' or ansible_os_family == 'RedHat'
    register: aideinstall_2


    Hewwa hewwa, kisima solution ekak nane, eth meka manualy install karanna haduwama package eka thiyenawa install karanna, Meka redhat 6 ekak . Mokak hari idea ekak thiyenawada ?

    මං චෙක් කරේ සෙන්ට් ඕඑස් 6.7 එක්ක බෙස් රෙපෝ එකයි ඉපෙල් රෙපෝ එකයි විතරයි තියෙන්නේ. පැකේජ් වෙනුවට නේම් දාලත් රන් කරා වැඩ. අව්ලක් නෑ. උබ මෙහෙම පාස් කරපන් බලන්න aide.x86_64, change state as least
    http://docs.ansible.com/ansible/yum_module.html
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    දැන් අපි බලමු වෙබ් එකෙන් පැකෙජ් එකක් නැත්තම් ෆයිල් එකක් බාගන්නේ කෝමද කියලා ඇන්සිබබල් වලින් . මේකට දාන මොඩියුල් එක ගෙට් යුරාඑල් .

    නමක් දෙන්න ටැග් එකට මොඩියුල් එක යුස් කරලා යුරාඑල් එක දෙන්න උදාහරනේ මන් අයිටම් එකක් දාල ෆයිල් කිපයක් එකපාර බාගන්න යන්නේ. ඉට පස්සේ ඩවුන්ලෝඩ් වෙලා යන්න ඕනේ ඩෙස්ටිනේෂන් පාත් එක දෙන්න

    දැන් අපි බලමු වෙබ් එකෙන් පැකෙජ් එකක් නැත්තම් ෆයිල් එකක් බාගන්නේ කෝමද කියලා ඇන්සිබබල් වලින් . මේකට දාන මොඩියුල් එක ගෙට් යුරාඑල් .

    නමක් දෙන්න ටැග් එකට මොඩියුල් එක යුස් කරලා යුරාඑල් එක දෙන්න උදාහරනේ මන් අයිටම් එකක් දාල ෆයිල් කිපයක් එකපාර බාගන්න යන්නේ. ඉට පස්සේ ඩවුන්ලෝඩ් වෙලා යන්න ඕනේ ඩෙස්ටිනේෂන් පාත් එක දෙන්න

    - name: Download softwares
    get_url: url={{item}} dest={{software_folder_path}} mode=0660
    with_items:
    - http://www.us.apache.org/dist/apr/apr-1.5.2.tar.gz
    - http://www.us.apache.org/dist/apr/apr-util-1.5.4.tar.gz
    - http://ftp.exim.llorien.org/pcre/pcre-8.34.tar.gz
    - http://www.eu.apache.org/dist/httpd/httpd-2.4.18.tar.gz
    - http://www.us.apache.org/dist/tomcat/tomcat-connectors/jk/tomcat-connectors-1.2.41-src.tar.gz
    - http://be2.php.net/get/php-7.0.5.tar.gz/from/this/mirror

     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Ansible නම් භාවිත කරල ලොකු හුරුවක් නැහැ. ඇත්තටම කියනවනම් දවස් දෙකකට වඩා අල්ලන්නවත් ලැබිල නැහැ. මම Chef පාවිච්චි කරල තියෙන්නෙ වැඩිපුරම.

    හොද වැඩක්. Bump