antibiotics misuse

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    AMR is a world-wide problem. There's a World AMR Awareness Week. I had previously done two posts. Please refer.

    19 Nov 2021 - https://elakiri.com/threads/waaw-world-antimicrobial-awareness-week.2018878/

    20 Jan 2022 - https://elakiri.com/threads/amr-another-leading-cause-of-global-deaths.2028356/

    When it comes to SL and generally Asians, for any sickness whether bacterial or viral, straight away take anti-biotics like lollies. If you don't prescribe, they visit another doctor the next time. Otherwise straight to the pharmacy. They don't listen to advise but believe all the nonsense in Fakebook. :(
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩොකාලත් ඉන්නවා පුටුවෙ වාඩි වෙද්දී ඇන්ටිබයොටික් එක ලියලා දෙන.
    තුන්ඩු නැතුව බෙහෙත දෙන ෆාමසිත් තියනවා.
    සිස්ටම් එකම අවුල්..
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය කතාව මමත් කියල ඇති දන්න උන්ට ඕන තරම් .
    සල්ලි නැති කමට නෙමේ 90% උන් ලෙඩේ රෝග ලක්ෂණ අඩු උන ගමන් පැනඩෝල් නවත්තනවා වගේ antibiotics ටිකත් නවත්තනවා .

    අනිත් එක හැම කෙනෙක්ම දන්නේ නැහැ antibiotics මොනවද කියන එක .
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    :(:( මාත් අවුරුද්දකට සැරයක්වත් බොනවා. Infection සීන් එකක් ඇවිල්ලා උණ ගන්නවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇවිදින මිනිස් බෝම්බ.
    මුන් ඇඟ ඇතුළේ අලුත් බැක්ටීරියා හදනවා බෙහෙත් අහන්නේ නැති.
    වෙඩි තියලා දාන්න ඕන
     
    • Wow
    • Like
    Reactions: NRTG and Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    වටින උපදෙසක්. :yes: :)(y)
    The WHO lists AMR as one of the top 10 threats to Global Health. Antimicrobial resistance threatens human and animal health and welfare, the environment, food and nutrition security and safety.
    By 2050, up to 10 million deaths could occur annually. AMR in mycobacterium tuberculosis, malaria parasites, viruses, and HIV is becoming a reality that could increase human suffering.

    FYI - The UNEP 2023 flagship report can be downloaded from the following page.

    https://www.unep.org/resources/superbugs/environmental-action
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,231
    24,365
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    next generation වලටත් බෙහෙත් අහන්නෙ නැතිව යනව කියනව. ඔහොම කරාම. බෙහෙත් හොයගත්තොත් හොඳයි ආයෙ ආයෙ. නැත්තම් වඳ වෙලා යයි.
     
    • Like
    Reactions: kinkon and NRTG