anunge video horen tv eke...

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    එහා ගෙදර dvd එකේ බලන video බලන්න පුළුවන් කියල අහල තිබ්බට වෙන්නේ කොහොමද කියල දැනන් හිටියේ නැහැ.
    දන්න විදියට නම් දුර වැඩි වෙද්දී dot ටිකක් වැටෙනවලු. එත් ඉතින් අව්ලක් නැනේ wireless transmit එකක් නේ බන්.....

    ඔන්න පුතේ හොරෙන් dvd player වල වැල් බලන උන් පරිස්සමින්.......

    repost ද නම් දන්නේ නැහැ..
    ඔන්න නොදන්නා අයට දැනගන්න ............



    credit to:
    Waruna Weerasooriya




    DVD player එකේ RF out කියලා socket/ jack එකක් ඇති පිටිපස්සේ. ඒකට හරියන jack එකක් සහිත වයර් එකක් සෙට් කරලා ඒ වයර් එකේ අගට පොඩි කම්බි කෑල්ලක් හෝ පොඩි ඒරියල් කෑල්ලක් සෙට් කරගන්න. ඊට පස්සෙ DVD player එක ඔන් කරල TV එකත් ON කරන්න. ඊට පස්සෙ අපි TV එකෙන් චැනල් හොයාගන්න ටියුන් කරන්නේ අන්න ඒ විදිහට ටියුන් කරන්න. එතකොට චැනල් එකක් හම්බවෙනවා වගේ DVD player එකේ ඒ වෙලාවේ play වෙන video/image එක පෙනෙයි. අන්න එතකොට චැනල් එකක් විදිහට save කරගන්න වෙන චැනල් save කරනව වගේ. working perfectly throught out 15meters
     
    • Like
    Reactions: ABACUS

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඉස්සර අර ගේම් සෙට් වල මල්ලියි මායි ගහනවා වයර්ලස්.අපේ තිබ්බ digital to analog converter ekak
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන් මීටර් කියක් වගේ තියෙන ඒවාද අහුවෙන්නේ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    wykbuos.jpg
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අපේ මාමලගෙ ගෙදර හිටපු එකා මේ ගේම දීලා මාට්‍ටු උනා...ඒ ගෙදර ගෑනියි මිනිහයි බ්ලූ බලලා,මුත් මෙහෙ ඉඳන් බලලා...

    :)
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මම බෙනා;18258292 said:
    අපේ මාමලගෙ ගෙදර හිටපු එකා මේ ගේම දීලා මාට්‍ටු උනා...ඒ ගෙදර ගෑනියි මිනිහයි බ්ලූ බලලා,මුත් මෙහෙ ඉඳන් බලලා...

    :)

    u ita passe live seen balanna gihillada mattu une ::: :rofl::rofl: