anuradhapura වන්දනා ගමනක්

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    යාළුවා අනුරපුරේ වන්දනා ගමනක් යන්න ඉන්නේ . බය නැතිව හොදට පීනලා එහෙම නාන්න පුලුවන්ද තිසා වැවේ නැත්නම් හොද තැනක් කියන්න ?
    තව කන්න හොද පිරිසිදු කැම තියන තැන් ගැන කියන්නකෝ වැව් මාළු බත් එහෙම තියන සාදාරන ගණන් වලට
    උදේ කිරි ආහාර පුජාවට රුවන්වැලි මහා සැයේ සහ ජයසිරි මහා බෝදියේ පුජා කරලා
    වන්දනා කරන තැන් ටික පිළිවෙලට හදාගන්න පටන් ගන්න ඕනේ කොහෙන් කොහොම පටන් ගන්න එකද හොද
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93

    වතුර අඩු කාලේ ඔය පැත්තේ වැව් මාළු කන්න එපා,ඒ පැතිවල මිනිස්සු කන්නෙත් නැහැ මොකොද කුබුරු වලට ගහන ජරාව හා අනෙකුත් විස වර්ග වතුර අඩු නිසා ඩබල් වෙනවා. නානවනම් කොහේ නෑවත් දණහිසෙන් පහලට වතුර තියෙන හරියේ නාන්න, මදිපාඩුව ගෙදර ඇවිත් නාන්න.

    මේ ටික කරොත් ගෙදරින් පිටවෙනකොට තිබුන සතුට ඒ විදිහටම තියන් ආපහු එන්න පුළුවන්..
     
    @Fake profile
    ඔයා අනුරපුරේද යාළුවා , දන්නවනම් කියන්න පිරිසිදුව කෑම කන්න හොද තැනක්
    දැනුවත් කලාට ඉස්තුට්යි

    කොහේ ඉඳන් ද මචන් උබල යන්නේ
    @pavithra_uk
    කිරිබත්ගොඩ ඉදල යන්නේ මීරිගම හරහා ඇවිත් කුරුණෑගල දබුල්ල හරහා හරි මීරිගමින් වාරියපොළ
    ------ Post added on Feb 4, 2022 at 1:09 PM

    නෙලුම් කොලේ බත් එහෙම කන්න තියන්නේ Ambula-anuradhapura එකේ විතරද
    ------ Post added on Feb 4, 2022 at 1:28 PM
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Bump

    Waw malu nan danne ne
    Kema kanna ' The walkers' eka hodayi
    ඇයි බන් අනුරාදපුර කීල්ස් එකක් නැද්ද උබ අදිපතියා වෙලා යකෝ එකක් ඇරපිය එහේ මෙතන තලවතුගොඩට ඔක්කොම දෙන්න යන්නේ :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    යාළුවා අනුරපුරේ වන්දනා ගමනක් යන්න ඉන්නේ . බය නැතිව හොදට පීනලා එහෙම නාන්න පුලුවන්ද තිසා වැවේ නැත්නම් හොද තැනක් කියන්න ?
    තව කන්න හොද පිරිසිදු කැම තියන තැන් ගැන කියන්නකෝ වැව් මාළු බත් එහෙම තියන සාදාරන ගණන් වලට
    උදේ කිරි ආහාර පුජාවට රුවන්වැලි මහා සැයේ සහ ජයසිරි මහා බෝදියේ පුජා කරලා
    වන්දනා කරන තැන් ටික පිළිවෙලට හදාගන්න පටන් ගන්න ඕනේ කොහෙන් කොහොම පටන් ගන්න එකද හොද
    කෑම කන්න නම් Family Baker හොදයි පිරිසුදුයි ටවුන් එකේම. අනිත් තැන් වලට වඩා ටිකක් ගනම් හැබැයි කෑම Restaurant දෙකක් තියෙනවා උන්ගේ ටවුන් එකේම. https://www.google.com/maps/place/F...77f9f375d9e4540d!8m2!3d8.3235049!4d80.4031908

    වැව් වල නාන්න යන්න එපා පිටගන් කාරයෝ බිලි ගන්නවා කියලා ගම්වල මිනිස්සු කියනවා. මෙහෙ හිටියට මමනම් එක පාරයි නාලා තියෙන්නේ ඒ පොඩිම කාලේ.

    වැව් මාළු කන්න එපා , වහිනකොට කුබුරු වලට ගහපු වස වගේ දේවල් වැවට හේදිලා යනවා , (තව බලු ජරාව , අරවා මේවා හතර වටේ තියෙන ජරාව ඔකොම වැවේ) ඔය වස වැවේ මඩ වලට එකතු උනාව වැව් මාළුවෝ මඩ කනකොට උන්ට ඇතුළු වෙනවා කියනවා. ඒ මාළු කෑවාම වකුගුදු අමාරුව හැදෙනවා කියලා මේ පැතිවල අය කියනවා එක නිසා කිසි කෙනක් වැව් මාළු කන්නේ නෑ. පාරේ දිගට ඕනේ තරම් විකුනනවා වැව් මාළු ගන්න පාටක් පෙන්නේ නෑ ගොඩක් අය.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රස ගෙදර කියල තැනක් තියනවා. ඒතන කෑම මරු. ගාණත් ෂේප්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    තව කන්න හොද පිරිසිදු කැම තියන තැන් ගැන කියන්නකෝ වැව් මාළු බත් එහෙම තියන සාදාරන ගණන් වලට
    Gemi Gedara : https://www.facebook.com/Gemi-Gedara-Restaurant-Anuradhapura-111268987224499/
    Creston Park: https://www.facebook.com/hotelcrestonpark/
    Ambula: https://ambula-anuradhapura.business.site/?utm_source=gmb&utm_medium=referral
    Methana hodai, hebai durai tiak: https://www.tripadvisor.com/Restaur...Kade-Anuradhapura_North_Central_Province.html

    බය නැතිව හොදට පීනලා එහෙම නාන්න පුලුවන්ද තිසා වැවේ නැත්නම් හොද තැනක් කියන්න ?
    Mama nm nanne na, danne neti peti wala :eek:
     
    • Like
    Reactions: Solo Rider

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    කෑම කන්න නම් Family Baker හොදයි පිරිසුදුයි ටවුන් එකේම. අනිත් තැන් වලට වඩා ටිකක් ගනම් හැබැයි කෑම Restaurant දෙකක් තියෙනවා උන්ගේ ටවුන් එකේම. https://www.google.com/maps/place/F...77f9f375d9e4540d!8m2!3d8.3235049!4d80.4031908

    වැව් වල නාන්න යන්න එපා පිටගන් කාරයෝ බිලි ගන්නවා කියලා ගම්වල මිනිස්සු කියනවා. මෙහෙ හිටියට මමනම් එක පාරයි නාලා තියෙන්නේ ඒ පොඩිම කාලේ.

    වැව් මාළු කන්න එපා , වහිනකොට කුබුරු වලට ගහපු වස වගේ දේවල් වැවට හේදිලා යනවා , (තව බලු ජරාව , අරවා මේවා හතර වටේ තියෙන ජරාව ඔකොම වැවේ) ඔය වස වැවේ මඩ වලට එකතු උනාව වැව් මාළුවෝ මඩ කනකොට උන්ට ඇතුළු වෙනවා කියනවා. ඒ මාළු කෑවාම වකුගුදු අමාරුව හැදෙනවා කියලා මේ පැතිවල අය කියනවා එක නිසා කිසි කෙනක් වැව් මාළු කන්නේ නෑ. පාරේ දිගට ඕනේ තරම් විකුනනවා වැව් මාළු ගන්න පාටක් පෙන්නේ නෑ ගොඩක් අය.
    Thanks machan for the valuable info
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපිත් සති 2 කට කලින් ගියා
    නාන්න නම් එපා එකක් වතුර කෙස් අනික කිබුලෝ ඉන්නවා හැමතැනම
    අපි නම් කෑම ඕඩර් කලේ ඇබුල කියල තැනකින් එතන කැම හොදයි
    වන්දනා කරන්න ඉතින් අටමස්තානේ තමා
    එක දිගට තියෙනවා හොයාගන්න ලේසි
    වතුර නම් අපි අරන් ගියා 5 ලීටර් කෑන්ස්
    පුළුවන් නම් බඩු මොනා හරි අරන් ගිහින් බෙදල වරෙන්
    සැහෙන අසරණ මිනිස්සු ඉන්නවා
    සාස්තර බලන කෙල්ලෝ කෙලින්ම සල්ලි ඉල්ලනවා කන්න නැ කියල
    ඉස්සර නම් මම දැකල නැ නිකන් සල්ලි ඉල්ලනවා අත බලල සාස්තරයක් කියනවා මිසක්
    එපා කිවොත් යනවා දැන් එහෙම නැ කන්න කියක් හරිවත් දෙන්න මහත්තය කියනවා පව්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැව් මාළු කන්න එපා , වහිනකොට කුබුරු වලට ගහපු වස වගේ දේවල් වැවට හේදිලා යනවා , (තව බලු ජරාව , අරවා මේවා හතර වටේ තියෙන ජරාව ඔකොම වැවේ) ඔය වස වැවේ මඩ වලට එකතු උනාව වැව් මාළුවෝ මඩ කනකොට උන්ට ඇතුළු වෙනවා කියනවා. ඒ මාළු කෑවාම වකුගුදු අමාරුව හැදෙනවා කියලා මේ පැතිවල අය කියනවා එක නිසා කිසි කෙනක් වැව් මාළු කන්නේ නෑ. පාරේ දිගට ඕනේ තරම් විකුනනවා වැව් මාළු ගන්න පාටක් පෙන්නේ නෑ ගොඩක් අය.
    ඔය පැත්තේ tap line වතුර දෙන්නෙ වැව් වලින් නේ.
     
    • Like
    Reactions: Solo Rider

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    අපිත් සති 2 කට කලින් ගියා
    නාන්න නම් එපා එකක් වතුර කෙස් අනික කිබුලෝ ඉන්නවා හැමතැනම
    අපි නම් කෑම ඕඩර් කලේ ඇබුල කියල තැනකින් එතන කැම හොදයි
    වන්දනා කරන්න ඉතින් අටමස්තානේ තමා
    එක දිගට තියෙනවා හොයාගන්න ලේසි
    වතුර නම් අපි අරන් ගියා 5 ලීටර් කෑන්ස්
    පුළුවන් නම් බඩු මොනා හරි අරන් ගිහින් බෙදල වරෙන්
    සැහෙන අසරණ මිනිස්සු ඉන්නවා
    සාස්තර බලන කෙල්ලෝ කෙලින්ම සල්ලි ඉල්ලනවා කන්න නැ කියල
    ඉස්සර නම් මම දැකල නැ නිකන් සල්ලි ඉල්ලනවා අත බලල සාස්තරයක් කියනවා මිසක්
    එපා කිවොත් යනවා දැන් එහෙම නැ කන්න කියක් හරිවත් දෙන්න මහත්තය කියනවා පව්
    හරි බන් එල
    බඩු කිව්වේ මොනවගේ ඒවාද උබල බෙදල දුන්නේ හාල් සීනි , පරිප්පු වගේ ඒවා ?
     
    • Like
    Reactions: Solo Rider

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කන්න නම් මෙවා හොදයි
    Hotpot,the walkers
    Family bakery
    Crestan park
    Gami gedara

    නාන සින් එකනම් මන් දන්නේ නැ බන්. තිසා වැවේ නාන්න දෙන්නේ නැ දන්න විදියට. පිටින් එන අය නානවා දකින්නේ බසවක්කුලමේ

    ජය ශ්‍රි මහ බොදියෙන් පටන් ගනින්,
    එහෙමම රුවන්වැලිසැය ථුපාරමය,ජෙතවනරමය වන්දනා කරන්න පුලුවන්. ඊට පස්සෙ අබයගිරිය ලන්කාරාමය එ සෙට් එක බලපන්. උබලා වාහනෙ කින්ද එන්නේ?

    අහ් කිරි ආහාර පුජා කරනවානම් ජය ශ්‍රි මහා බොදිය අරින්නේ උදේ 6ට.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    wew wala nanna yanna epa ban..
    mage yaluwekge aiya kenek nathi una scl kale trip ekak gihin wewaka gilila

    nanawanam Yodha ele nanna.. wathura thiyanam safe

    ruwanweli seya wadinakota hodata buduguna sihikarala wedapan..
    ethana tamai me wishwayema wadima dhathu thenpath karala thiyenne

    isurumuniya balanna giyama parking eka lagin wash rooms thiyana paththata palayan..
    ethanin digatama giyama tamai ara 'Sakwala chakraya' (star gate wage lakunak kotapu gala) thiyenne
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ruwanwali maha saya wate thanin thana kosu/dust bin thiyenawa.bima watila thiyena dewal athu gala ekathu karala dust bin walata danna....loku pin kamak thamai.yana parawal wala eka eka than walata yana sign board thiyenawa.Abhayagiriy MUSEUM eke kenek apita yanna lesima widiha map karala dunna.
    week day wala nam senaga adui.
    Town eke thiyenawa Alankulama kiyala restaurant ekak..ethanath food hodai.
    have a safe journey.