anuradhapura වන්දනා ගමනක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හරි බන් එල
    බඩු කිව්වේ මොනවගේ ඒවාද උබල බෙදල දුන්නේ හාල් සීනි , පරිප්පු වගේ ඒවා ?
    අපි මචන් හාල් පරිප්පු සිනි අල ළුනු තේකොල ලුණු
    වගේ දේවල් දාල බඩු මලු 10 හදන අරන් ගියා
    25000 විතර බඩු ඔක්කොම
    එහෙ මිනිස්සුන්ට මේවා මහා මෙරක් වගේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔය පැත්තේ tap line වතුර දෙන්නෙ වැව් වලින් නේ.
    ඔව් කොරීන් දාලා සුද්ද කරලා දෙන්නේ , තව මම ඉන්න ගමේ ටවුන් එකේ හදලා තියෙනවා බොන වතුර පිරිසිදු කරන එකක් දවසට ලීටර් 20 දෙනවා ගොඩක් අය එකෙන් අරන් බොන්නේ. වැව් මාළු වැවේ මඩ කනවා කියනවා මඩ වළලු වස තියෙන්නේ එක නිසා වැව් මාළු කන්නේ නෑ ගොඩක් අය.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    ඇබුලෙන් කාපන් කෑම මරැ. බුෆේ තියෙනවා! මේ අවුරැද්දෙ මුල කෑවා එක්කෙනෙක්ට 350යි බුෆේ දැන් වැඩි ඇති. Mango mango එකත් හොදයි
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඇබුලෙන් කාපන් කෑම මරැ. බුෆේ තියෙනවා! මේ අවුරැද්දෙ මුල කෑවා එක්කෙනෙක්ට 350යි බුෆේ දැන් වැඩි ඇති. Mango mango එකත් හොදයි
    Thanks you very much for the help
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    කෑම කන්න නම් Family Baker හොදයි පිරිසුදුයි ටවුන් එකේම. අනිත් තැන් වලට වඩා ටිකක් ගනම් හැබැයි කෑම Restaurant දෙකක් තියෙනවා උන්ගේ ටවුන් එකේම. https://www.google.com/maps/place/F...77f9f375d9e4540d!8m2!3d8.3235049!4d80.4031908

    වැව් වල නාන්න යන්න එපා පිටගන් කාරයෝ බිලි ගන්නවා කියලා ගම්වල මිනිස්සු කියනවා. මෙහෙ හිටියට මමනම් එක පාරයි නාලා තියෙන්නේ ඒ පොඩිම කාලේ.

    වැව් මාළු කන්න එපා , වහිනකොට කුබුරු වලට ගහපු වස වගේ දේවල් වැවට හේදිලා යනවා , (තව බලු ජරාව , අරවා මේවා හතර වටේ තියෙන ජරාව ඔකොම වැවේ) ඔය වස වැවේ මඩ වලට එකතු උනාව වැව් මාළුවෝ මඩ කනකොට උන්ට ඇතුළු වෙනවා කියනවා. ඒ මාළු කෑවාම වකුගුදු අමාරුව හැදෙනවා කියලා මේ පැතිවල අය කියනවා එක නිසා කිසි කෙනක් වැව් මාළු කන්නේ නෑ. පාරේ දිගට ඕනේ තරම් විකුනනවා වැව් මාළු ගන්න පාටක් පෙන්නේ නෑ ගොඩක් අය.
    Mekama thama matath kiyanna thiynne

    Thisa wawe nanna denne na.Ena aya basawakkulamen thama nanne..eke wathura na bn
    Api ithin mehe inna nisa nanna yanne na

    Ude 6 weddi thama gates open karanne.Puluwannm udema yanna godak aya nathi nisa hitha pirenna haiyen pirith kiyala wandala enna puluwan.

    Kanna nm machan meyala kiuwa than thama hodama
    Casserole,Family Baker,The walkers me 3m eka langa wage thiynne 3ma kama hodai
    Walkers eka nm ape gewal langa thiynne.50m wage..uyana suwandath enw 🤭
    Ambulen order karala kala thiyanawa un 350ta palenna dunna e kale..habai dan awuruddakin withara kala na
    Gami gedara kiyana eken nm kala na habai eken Nelum Kole Bufe kanna puluwan

    Malu ehema nm ganna epa bn me dws wala
     
    • Like
    Reactions: Rankira

    Thanks machan Nelum Kole kannna thamai asa rahata, Ambulen ehama kapu aya rahai kiyala dala thiyanawa google review eka hoda athi ne ? danuth
    ekama awula wawaka bahala naganna nathi eka a kale (api podi kale ) nam mathaka widiyata nawa oya wawaka ,
    dan hoda thanak nadda naganna wawak nathnam alak dolak wath
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    1. වැවු වල නාන්න එපා..
    2. වැවු වල නාන්න එපා...
    3. වැවු වල නාන්න එපා...

    කෑමට,
    මැංගො මැංගො හොඳ කඩයක් වෙස්සගිරියට එතන ඉඳන් වැඩි දුරක් නෑ....
    නෙළුම් කොළේ කියල ප්ලේස් එකක් තියෙනව ඒකත් හොඳයි. තැන මතක නෑ...

    අටමස්ථානෙනං ලඟ ලඟනෙ තියෙන්නෙ.
    පයින් යන්න බැරි දුරින් තියෙන්නෙ. අභයගිරි විහාර සංකීර්ණය තමයි.

    වෙස්සගිරියටත් යන්න. රුවන්වැලිසෑය කිට්ටුව තියෙන්නෙ...

    ඉසුරුමුණිය මඟුල් පොකුණ තියෙන පැත්ත සුපිරි....

    මිහින්තලේ පැත්තට යනවනං, කළුදිය පොකුණට අනිවා යන්න....

    Family bakery
    අලංකුලම නේද??
    මේක ඉස්සරනං සුපිරි....
    දැන්නං කෑම වල කොලිටි එක අඩු කරල තියෙන්නෙ. කෙමිකල් ගතියත් වැඩියි වගේ.....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    යාළුවා අනුරපුරේ වන්දනා ගමනක් යන්න ඉන්නේ . බය නැතිව හොදට පීනලා එහෙම නාන්න පුලුවන්ද තිසා වැවේ නැත්නම් හොද තැනක් කියන්න ?
    තව කන්න හොද පිරිසිදු කැම තියන තැන් ගැන කියන්නකෝ වැව් මාළු බත් එහෙම තියන සාදාරන ගණන් වලට
    උදේ කිරි ආහාර පුජාවට රුවන්වැලි මහා සැයේ සහ ජයසිරි මහා බෝදියේ පුජා කරලා
    වන්දනා කරන තැන් ටික පිළිවෙලට හදාගන්න පටන් ගන්න ඕනේ කොහෙන් කොහොම පටන් ගන්න එකද හොද
    nanna nm kala wewa tama ynne tikak durin tiyenne Thisa wewa Nuwara ekei nanna denne nedda koheda dn.. Wawmalu bath nm danne nah api giyama Mango Mango eken kanawa nawathina hotel eken tama aya kanne
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    nanna nm kala wewa tama ynne tikak durin tiyenne Thisa wewa Nuwara ekei nanna denne nedda koheda dn.. Wawmalu bath nm danne nah api giyama Mango Mango eken kanawa nawathina hotel eken tama aya kanne
    මොකෝ බන් තිසා වැවේ නාන්න දෙන්නේ නැද්ද ,මොකක් හරි හේතුවක් ද ?

    1. වැවු වල නාන්න එපා..
    2. වැවු වල නාන්න එපා...
    3. වැවු වල නාන්න එපා...

    කෑමට,
    මැංගො මැංගො හොඳ කඩයක් වෙස්සගිරියට එතන ඉඳන් වැඩි දුරක් නෑ....
    නෙළුම් කොළේ කියල ප්ලේස් එකක් තියෙනව ඒකත් හොඳයි. තැන මතක නෑ...

    අටමස්ථානෙනං ලඟ ලඟනෙ තියෙන්නෙ.
    පයින් යන්න බැරි දුරින් තියෙන්නෙ. අභයගිරි විහාර සංකීර්ණය තමයි.

    වෙස්සගිරියටත් යන්න. රුවන්වැලිසෑය කිට්ටුව තියෙන්නෙ...

    ඉසුරුමුණිය මඟුල් පොකුණ තියෙන පැත්ත සුපිරි....

    මිහින්තලේ පැත්තට යනවනං, කළුදිය පොකුණට අනිවා යන්න....

    අලංකුලම නේද??
    මේක ඉස්සරනං සුපිරි....
    දැන්නං කෑම වල කොලිටි එක අඩු කරල තියෙන්නෙ. කෙමිකල් ගතියත් වැඩියි වගේ.....
    අනුරපුරේ දැන් ඇලක් දොළක් වත් නැද්ද බය නැතුව නාන්න
    ------ Post added on Feb 4, 2022 at 8:58 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බත් කන්න ,වැව මාළු කන්න ,වන්දනගමනක් ..
     
    • Like
    Reactions: Solo Rider

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    අපි මචන් හාල් පරිප්පු සිනි අල ළුනු තේකොල ලුණු
    වගේ දේවල් දාල බඩු මලු 10 හදන අරන් ගියා
    25000 විතර බඩු ඔක්කොම
    එහෙ මිනිස්සුන්ට මේවා මහා මෙරක් වගේ
    pin mchn <3
     
    • Like
    Reactions: Solo Rider

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    1. වැවු වල නාන්න එපා..
    2. වැවු වල නාන්න එපා...
    3. වැවු වල නාන්න එපා...

    කෑමට,
    මැංගො මැංගො හොඳ කඩයක් වෙස්සගිරියට එතන ඉඳන් වැඩි දුරක් නෑ....
    නෙළුම් කොළේ කියල ප්ලේස් එකක් තියෙනව ඒකත් හොඳයි. තැන මතක නෑ...

    අටමස්ථානෙනං ලඟ ලඟනෙ තියෙන්නෙ.
    පයින් යන්න බැරි දුරින් තියෙන්නෙ. අභයගිරි විහාර සංකීර්ණය තමයි.

    වෙස්සගිරියටත් යන්න. රුවන්වැලිසෑය කිට්ටුව තියෙන්නෙ...

    ඉසුරුමුණිය මඟුල් පොකුණ තියෙන පැත්ත සුපිරි....

    මිහින්තලේ පැත්තට යනවනං, කළුදිය පොකුණට අනිවා යන්න....

    අලංකුලම නේද??
    මේක ඉස්සරනං සුපිරි....
    දැන්නං කෑම වල කොලිටි එක අඩු කරල තියෙන්නෙ. කෙමිකල් ගතියත් වැඩියි වගේ.....
    ඔව් අලන්කුලම තමා. මැන්ගො මැන්ගොත් ආලන්කුලෙමම තමයි.

    ඔවගෙ චෙෆ් ලා වෙනස් වෙනවා බන්. සමහරක් දවස් වලට රසයි සමහරක් දවස් වලට රස නැ. මැන්ගො මැන්ගො මන් නිතරම කැවා. අන්තිමට තුන් හතර පාරක්ම අමු බත් ඇට හැපුනා.
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    යාළුවා අනුරපුරේ වන්දනා ගමනක් යන්න ඉන්නේ . බය නැතිව හොදට පීනලා එහෙම නාන්න පුලුවන්ද තිසා වැවේ නැත්නම් හොද තැනක් කියන්න ?
    තව කන්න හොද පිරිසිදු කැම තියන තැන් ගැන කියන්නකෝ වැව් මාළු බත් එහෙම තියන සාදාරන ගණන් වලට
    උදේ කිරි ආහාර පුජාවට රුවන්වැලි මහා සැයේ සහ ජයසිරි මහා බෝදියේ පුජා කරලා
    වන්දනා කරන තැන් ටික පිළිවෙලට හදාගන්න පටන් ගන්න ඕනේ කොහෙන් කොහොම පටන් ගන්න එකද හොද
    තිසා වැවේ නාන්න දෙන් නෑ දැන් මොකද town එකට වතුර ගන්නේ ඒ වැවෙන්. ඒ ලඟම තියෙනවා අභය වැව (බසවක්කුලම වැව ) එකේ නාන්න පුළුවන් තව නාච්චදුව වැව එහෙමත් තියෙනව ඊට අමතරව තව ඕනෙතරම් වැව් තියෙනවා හැබැයි පරිස්සමෙන් පුරුදු නැති පීනන්න බැරි අය ඉන්නවනම් ඈතට යවන්න එපා. නවතින්න හොඳ තැන් නම් ඕනෙතරම් තියෙනවා පුළුවන් නම් සිංහ කනුව හරියෙන් හොයාගන්න එතන ඉඳන් ගොඩක් ලඟයි ජය ශ්‍රී මහා බෝධියට. මුලින්ම උදේම ජය ශ්‍රී මහා බෝධියට කිරිඅහාර පුජා කරලා එතනින් රුවන්වැලි සෑයට යන්න ඊට පස්සේ තුපරාමය ,අභයගිරිය, මිරිසවැටියට යන්න අභයගිරියේ තියෙනවා Entrance එකේම සංක පත්ම බහිරව දේවාල දෙක පුළුවන් නම් එතනටත් පලතුරු ටිකක් පුජා කරලා පඬුරක් ගැටගහල එන්න. සඳහිරු සෑයත් ඒ ලඟම තියෙනවා පුළුවන් නම් එතනටත් යන්න.මිහිනතලේ යනව නම් ඒ යන්නත් පුළුවන්.ඒ ඇරෙන්න තව ගොඩාක් තැන් තියෙනවා ඇවිදින්න යන්න, එක දවසක් නම් මදි වෙයි හැබැයි.
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔව් අලන්කුලම තමා. මැන්ගො මැන්ගොත් ආලන්කුලෙමම තමයි.

    ඔවගෙ චෙෆ් ලා වෙනස් වෙනවා බන්. සමහරක් දවස් වලට රසයි සමහරක් දවස් වලට රස නැ. මැන්ගො මැන්ගො මන් නිතරම කැවා. අන්තිමට තුන් හතර පාරක්ම අමු බත් ඇට හැපුනා.
    හම්ම දෙකම එකක්ද?? ඒක දැනං හිටියෙ නෑ....
    මොකෝ බන් තිසා වැවේ නාන්න දෙන්නේ නැද්ද ,මොකක් හරි හේතුවක් ද ?

    අනුරපුරේ දැන් ඇලක් දොළක් වත් නැද්ද බය නැතුව නාන්න
    ------ Post added on Feb 4, 2022 at 8:58 PM
    නාන එක වෙනම ෆන් එකක්නෙ. ඒකට පූල් එකක් තියෙන හොටෙල් එකක් හරි, හොඳ බීච් එකක් වගේ තැනක් අල්ලල වෙනම ගමනක් යන්න....

    අනුරාධපුරේ නාන්න සෙට් නෑ...
     
    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    Wife ගෙ මහ ගෙවල් අනුරාධපුරේ. අපි නිතරම යනවා එනවා. අපි පදිංචියට යන්නත් හිතන් ඉන්නේ එහේ තමයි. අටමස්ථානෙට යනවා නම් උදෙන්ම යන්න. නාන එක ගැන නම් කියන්න තියෙන්නේ නුවර වැවත් තියෙනවා නාන්න. ඒත් දෙපාරක් හිතන්න මොකද තියෙන වසංගත තත්ත්වෙත් එක්ක. කෑම ගැන නම් දන්නෙ නැහැ මොකද අපි කෑම පිටින් ගන්නෙ නැති නිසා. ආලංකුලම කෑම විතරයි කාල තියෙන්අනේ. අටමස්ථානෙ වඳිනවා නම් උදේම ගිහින් ඊට පස්සෙ නෙළුම්කුලම කියලා පිළිම 500 අඹලා තියෙන පන්සලක් තියේ ඒකට යන්නෙ තන්තිරිමලේ පාරේ. ඒකටත් යන්න. වෙලාව තියේ නම් තන්තිරිමලේ, අවුකන වගේ තැන්වලටත් යන්න. ඒවා ගොඩක් නිදහස් හොඳ තැන්. රුවන්වැලීසෑය කියන්නෙ මගෙ ජීවිතේ සැනසිලිදායක බව අත්විඳපු හොඳම තැනක්. රෑට යන්න පුළුවන් නම් ගාඩක් හොඳයි. තව හවස 6.30 ට වගේ ජේතවනාරාමයට ගිහින් බලන්න...
     
    • Like
    Reactions: Rankira