AnuradhaR....???

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83

    එයා මගෙ යාළුවෙක් .. එයාගෙ ගෙවල් ලඟ යාලුවෙක්ට කතා කරලා බැලුව, ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ කිවුව.. :love: ඔන්ලයින් එන්නෙ නැත්තෙ ඇයි කියලනම් දන්නෙ නෑ :sorry:


    Ela.............:yes::yes::yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    මුත් මොකක් හරි ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්දද දන් නැ අහිංසකයා වගේ හිටියට
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම දන්න තරමින් නම් අනුරාධ පල්ලි යන්නෙ නැ..හරිම කම්මැලි.වගෙම අකමැති...එත් මේ රිටාලින් බිලා මොන විකාරයක් කරගෙනද දන්නෙ නැ..හැබැයි ඊයෙ හො පෙරෙදා හිටියා pessimist ගෙ ෆෙක් එකක් හදාගෙන....

    නැන්දි ඔයාට IP address බලන්න පුලුවන්ද? :nerd: