SkymaxSl

Junior member
  • Jul 3, 2021
    55
    31
    18
    Rome
    කවුද දන්නේ Anydesk wala Client's PC එක Image freeze කරන්න? ඒ කිවේ අපි කරන එක එයාට පෙන්නේ නැති වෙන්න කරන එක, කලින් තිබ්බ Privacy Mood කියල ඔප්ෂන් එකක් දැන් එක වැඩ නෑ සොෆ්ට්වයාර් එක බයි කරලා ගන්න ඕනේ, සමහර අය දැන් ඉමේජ් ෆ්‍රීස් කරනවා එක හොයාගන්න් බැරි උනා, ෆ්‍රී වර්ෂන් එකේ පුලුවන්ද දන්නේ naa
     
    • Haha
    Reactions: Gajaman007

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,214
    23,204
    113
    උඩරට
    Girl Door GIF
     
    • Like
    Reactions: SkymaxSl

    SkymaxSl

    Junior member
  • Jul 3, 2021
    55
    31
    18
    Rome
    Paid එකක් තියෙනවා, හෙට බලලා කියන්නං
    kalin beta, free version eke oka wad kara , dan wada kraanne paid eke, , paid eke privacy eken wenne client ge pc eka screen black wela yana eka, habai mama hoyana eka wena ekak eke wenne desktop eka nikan pause wela wge screen share eka pause karnne anna ew wge deyak

    Paid only i guess
    ow dn eka paid wala withrai හැබැයි මම හොයන එක වෙන එකක්, එකත් paid වලද කියල හොයාගන්න ඕනේ, කලින් ෆ්‍රී වර්ෂන් එකේ පුලුවන් උනා දැන් එයාල අයින් කරලා, මම හොයන එකේ ස්ක්‍රීන් ෂෙයාර් එක නවත්තන්න පුළුවන් අපිට මොකුත් පෙන්නේ නෑ හැබැයි, paid eke privacy eken වෙන්නේ ස්ක්‍රීන් එක බ්ලැක් වෙලා බ්ලින්ක් වෙන එක
    ------ Post added on May 2, 2024 at 10:48 AM

    you want access to someone else's computer and privacy as well? 🤔
    no, i want to find that method, and i accesse with his permisison , i want just test it some reaosn for Help deks situations , like system admins do update things
    ------ Post added on May 2, 2024 at 10:50 AM

    eke hema option ekk tyeda ban :lol:

    dannet ada
    apo puluwn issra free eke puluwn, team viwer eketh puluwn athi eka mn ain kara account hdanna kiwa nisa eka janjalayak wela tynne connect wenne na
    ------ Post added on May 2, 2024 at 10:50 AM