උඹට රෑට කෑම ලැබිලා නෑ වගේ අද අක්කාගෙන්......
![]()
මට නම් කෑම ලැබුන උඹ කූඩුවේ ඉන්නවා කිව්වම දුකේ බෑ ... උඹේ wife ට කියන්නම් උඹව එලියට දන්නා කියල කෝල් එකක් දීල !!

උඹට රෑට කෑම ලැබිලා නෑ වගේ අද අක්කාගෙන්......
![]()

ඔන්න එහෙනම් කියනවා හොදේ......?? පස්සේ කියන්න එපා ඈයි කිව්වේ කියලා එහෙම......!!
![]()




ado berima unoth hangila indala galak hari gahanawa![]()
මචන්, එහෙනම් පිටිපස්සේ වීදුරුවට ගහපන්කෝ.... ඒක මගේ අතින් පොඩ්ඩක් ඩැමේජ් උනා...... Insurance ගත්තේ නෑ....
උඹ ගලකින් ගැහුවහම, මට පුලුවන් Insurance ගන්න......!! 
pinsiddawena wedak affa ekanam, puluwannam kiyanna retath bus ekata elawanne nathuwa geta ganna kiyalaමට නම් කෑම ලැබුන උඹ කූඩුවේ ඉන්නවා කිව්වම දුකේ බෑ ... උඹේ wife ට කියන්නම් උඹව එලියට දන්නා කියල කෝල් එකක් දීල !!![]()

ela siraawatama dennam mata bus eke number eka kiyapankoමචන්, එහෙනම් පිටිපස්සේ වීදුරුවට ගහපන්කෝ.... ඒක මගේ අතින් පොඩ්ඩක් ඩැමේජ් උනා...... Insurance ගත්තේ නෑ....
උඹ ගලකින් ගැහුවහම, මට පුලුවන් Insurance ගන්න......!!
![]()
උඹට එකක් කියන්නම් ඔය පැත්තක ඉන්න පඟර නැට්ටන්ව ගෙනාවොත් එදාට මම නෑ ඔන්න !!
![]()

මිනිස්සුන්ට කතා හදන්න එපා බොල......
ඌ ඈවිත් එදා ඕමන්තේ ගියා වගේ ඉදියි.... උඹ රණ්ඩු අල්ලන්නේ නැතුව හිටපන්..... උඹ ඌව කොහොමත් හොය හොයානේ හිටියෙත් මොකක්ද සීන් එකකට වාඩුව ගන්න......!! 

pinsiddawena wedak affa ekanam, puluwannam kiyanna retath bus ekata elawanne nathuwa geta ganna kiyala![]()


මට නම් කෑම ලැබුන උඹ කූඩුවේ ඉන්නවා කිව්වම දුකේ බෑ ... උඹේ wife ට කියන්නම් උඹව එලියට දන්නා කියල කෝල් එකක් දීල !!![]()

උඹ කාර් එකේද අද.....?? 

මිනිස්සුන්ට කතා හදන්න එපා බොල......
ඌ ඈවිත් එදා ඕමන්තේ ගියා වගේ ඉදියි.... උඹ රණ්ඩු අල්ලන්නේ නැතුව හිටපන්..... උඹ ඌව කොහොමත් හොය හොයානේ හිටියෙත් මොකක්ද සීන් එකකට වාඩුව ගන්න......!!
![]()

ela siraawatama dennam mata bus eke number eka kiyapanko

සිරාවට පුලුවන්ද.....?? මම සෙනග නැති වෙලාවක් බලලා ඔය පැත්තට එවලා තියන්නම්.... රෑ 7ට 8ට විතර ගලකින් ගහපන්.... මම Insurance එක දාගන්නම්...... 

කෙහෙල් ගහට කොටලා හොට පටලවගන්න එපා රත්නේ !!![]()

අංකල් දන්නවනේ මගේ මාක් එක.... ඒක නැත්නම් ඒ මම නෙවේ හරිය.....!! 

උඹ කතාව වෙන අතකට හරවන්න එපා !!![]()

මම කිව්වේ රණ්ඩු අල්ලන්න එපා කියලා.... එදා ඕමන්තේ ගියා වගේ හිටපන්.... අවුලක් නෑ නේ.... ස්පෙශල් ගෙස්ට් නේ...... 


kauda do kohuwala anathayata - rep denne-9 For You......![]()

digama 2 mage! uraj67,
ගල් ඉනි මාර්ක්,
ටොශිබ ඛාන්,
මගේ ලැප කෑවා මූ,
මඩ රත්නේ,
මාළු රත්නේ,
ලැප් ඛාන්,
ලැප් ටොක්කා,
ලැප්කන්නා,
සිලින්ඩර් රත්නේ,
bus khan(na)>lap khan(na)
kella toshibi,
uraj ගෙ ජීවිතේ,
uraj ලැපේ රෙයි,
urajට toshibek ඇරල![]()

මම කිව්වේ රණ්ඩු අල්ලන්න එපා කියලා.... එදා ඕමන්තේ ගියා වගේ හිටපන්.... අවුලක් නෑ නේ.... ස්පෙශල් ගෙස්ට් නේ......
![]()
මොකාද යකෝ ඔය රෙද්දේ ගෙස්ට් ?? 