Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක

  • Total voters
    469

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    60k walata withara hondama mokak wage da. mechchara kal pawichchi kare hp. rath wenawa batteriya upset yanawa. wena nam awulak nah.

    windows 8 enna thiyana nisa ekata compatible wenama laptop ei da?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මෙම ගොන් නූල තවමත් බම්ප් වන්නෙහිද ? :P :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    සිලින්ඩර් රත්නේ මගේ ලැප කෑවා මූ,

    එදා අපි දෙන්න පොඩි ජෝක් එකක් නේද බන් කලේ පාස්වර්ඩ් එක අමතකයි කියලා, අපි බැලුවේ මූට පාස්වර්ඩ් එකක් අමතක උනාම ඒක හදන්න පුළුවන් කියල, කොහෙද මුගේ ලොරි ටෝක් විතරයි :oo::oo:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා අපි දෙන්න පොඩි ජෝක් එකක් නේද බන් කලේ පාස්වර්ඩ් එක අමතකයි කියලා, අපි බැලුවේ මූට පාස්වර්ඩ් එකක් අමතක උනාම ඒක හදන්න පුළුවන් කියල, කොහෙද මුගේ ලොරි ටෝක් විතරයි :oo::oo:

    :lol::lol:

    කියල වැඩක් නෑ බන් ... මූ දන්නේ ලැපට ගල් ඉනි පාරවල් දීල දූවිලි පිහිදාන්නයි 3M ස්ප්රේ එක ගහල පොට්ටෙට හරි ගියොත් හැදුව වගේ ලොරි ටෝක් දෙන්න විතරයි !! :lol: දැක්කනේ පාස්වර්ඩ් එක රෙසෙට් කරන්න EEPROM එක හොයාගන්න බැරිව දත කාපු හැටි ? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    60k walata withara hondama mokak wage da. mechchara kal pawichchi kare hp. rath wenawa batteriya upset yanawa. wena nam awulak nah.

    windows 8 enna thiyana nisa ekata compatible wenama laptop ei da?

    Toshiba Satellite Series එක තමා ඉතින්...... Windows 7 දාන්න පුලුවන් ඒවා, Windows 8 දාගන්න පුලුවන්.....!! :D