Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක

  • Total voters
    469

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මචන් උඹ දැකල තියනවද අර මෙට්‍රොපොලිටන් ඇඩ් කරන 2gb vga තියෙන acer ලැප් එක ? core i5 එකක්. ඒක රු. 90,000 ක් විතර වෙන්නේ. 4755g මතක විදිහට. ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ඒ විදිහෙම තව ඒවා ලක්ෂයට එහා. ඒක ලාබ වෙන්න හේතුව මොකක්ද? බැටරි කේස් එකක්ද ? ප්‍රොසෙසර් පරණද? ලෙඩද? පොඩ්ඩක් පුළුවන් නම් කියපන්කො.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol: Eka mathaka thiyaganna eka hodai wage... :P :rofl:

    Oyage name aka hari shoy................:D:D:D:D:D:D

    උබ ඊයෙත් කොල්ලෙක් හෙව්වා නේද බන්.වැඩේ නැවැත්තුවද?එහෙම කරන්න එප බන් මේකෙ කොල්ලො කීදෙනෙක් බඩ වියත ‍රැකගන්නවද ඕකෙන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් උඹ දැකල තියනවද අර මෙට්‍රොපොලිටන් ඇඩ් කරන 2gb vga තියෙන acer ලැප් එක ? core i5 එකක්. ඒක රු. 90,000 ක් විතර වෙන්නේ. 4755g මතක විදිහට. ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ඒ විදිහෙම තව ඒවා ලක්ෂයට එහා. ඒක ලාබ වෙන්න හේතුව මොකක්ද? බැටරි කේස් එකක්ද ? ප්‍රොසෙසර් පරණද? ලෙඩද? පොඩ්ඩක් පුළුවන් නම් කියපන්කො.

    දන්න එකෙක්ගෙන් අහපන් බන් බොරුවට මෙතන කාලෙ කන්නෙ නැතුව..:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    DanLu thread eka dakke.... :rofl:

    Congratzz Uraj ayye..
    :)
    Good post..

    mamath toshiba lap ekak thamai use karanne aurudu 4ka idala.. Thamanan yanthan lapa wada.. :rofl:

    :oo::oo: ඒකනේ කියන්නේ..... මොකක්ද මොඩල් එක....?? ඕක සර්විස් එකක් එහෙම කරගත්තොත් හොදා... අවුරුදු 4ක් ම යකා බැද ගත්තා වගේ වැඩ ගත්තා නම්..... :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :oo::oo: ඒකනේ කියන්නේ..... මොකක්ද මොඩල් එක....?? ඕක සර්විස් එකක් එහෙම කරගත්තොත් හොදා... අවුරුදු 4ක් ම යකා බැද ගත්තා වගේ වැඩ ගත්තා නම්..... :)

    සර්විස් එක කරනවනම් අනිවාරෙන් ඩී.වී.ඩී රයිටර් එක රීප්ලේස් කරන්න වෙනවා.ඒකට රු.16,000/- යනවා:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සර්විස් එක කරනවනම් අනිවාරෙන් ඩී.වී.ඩී රයිටර් එක රීප්ලේස් කරන්න වෙනවා.ඒකට රු.16,000/- යනවා:baffled:

    :shocked::shocked: රැපියල් 16,000 සීන් එක උඹටත් කිව්වද? මගෙනුත් 16,000 ඉල්ලුවා රයිටර් එකක් දාන්න කියල..අපි කොම්පියුටර් අතපත ගාලා තියෙන නිසා මේකගේ බේගල් වලට අහුනොවී බේරුනා
    :baffled::baffled::baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :shocked::shocked: රැපියල් 16,000 සීන් එක උඹටත් කිව්වද? මගෙනුත් 16,000 ඉල්ලුවා රයිටර් එකක් දාන්න කියල..අපි කොම්පියුටර් අතපත ගාලා තියෙන නිසා මේකගේ බේගල් වලට අහුනොවී බේරුනා
    :baffled::baffled::baffled:

    ඔව් බන් මම ඊ බේ එකෙන් ගෙන්න ගත්තා සෑහෙන්න අඩුවට:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් බන් මම ඊ බේ එකෙන් ගෙන්න ගත්තා සෑහෙන්න අඩුවට:rolleyes:

    16,000 සීන් එක හෙන ප්‍රසිද්ධ මංකොල්ලයක් වගේ සීණ් එකක් බලාගෙන යද්දි.
    තව පොඩ්ඩෙන් මාත් අහුවෙනවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: රැපියල් 16,000 සීන් එක උඹටත් කිව්වද? මගෙනුත් 16,000 ඉල්ලුවා රයිටර් එකක් දාන්න කියල..අපි කොම්පියුටර් අතපත ගාලා තියෙන නිසා මේකගේ බේගල් වලට අහුනොවී බේරුනා
    :baffled::baffled::baffled:

    හෙහෙ .. අනිවා ඔව්නේ බන් තව කීයක් හරි දාල ලැපක්ම ගන්නවා .. හොඳ වෙලාවට උඹේ බෝර්ඩ් එක ගියේ නැත්තේ ... එහෙම උනානම් මූ කීයක් ඉල්ලයි ද කියල මට හිතා ගන්න බෑ බන් !! :baffled::oo: