Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    16,000 සීන් එක හෙන ප්‍රසිද්ධ මංකොල්ලයක් වගේ සීණ් එකක් බලාගෙන යද්දි.
    තව පොඩ්ඩෙන් මාත් අහුවෙනවා

    අම්මටහුඩු උබටත් මූ ටොපිය දෙන්න හැදුවද:shocked:?අපි නොදන්න කී දෙනෙක් අහුවෙලා ඇත්ද බන්...:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් මම ඊ බේ එකෙන් ගෙන්න ගත්තා සෑහෙන්න අඩුවට:rolleyes:

    කවද ඉඳන් ද ශ්‍රී ලන්කන් අත ඇරලා චයිනීස් පාවිච්චි කරන්නේ ? පව් බන් අනෝ !! :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මටහුඩු උබටත් මූ ටොපිය දෙන්න හැදුවද:shocked:?අපි නොදන්න කී දෙනෙක් අහුවෙලා ඇත්ද බන්...:baffled:

    අනිවා එලකිරි එකේ තව මූට අහුවෙච්ච උන් ඉන්නව
    මෙන්න තව එකෙක් ටැග් එකකුත් දාලා
    writters for 16000
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හෙහෙ .. අනිවා ඔව්නේ බන් තව කීයක් හරි දාල ලැපක්ම ගන්නවා .. හොඳ වෙලාවට උඹේ බෝර්ඩ් එක ගියේ නැත්තේ ... එහෙම උනානම් මූ කීයක් ඉල්ලයි ද කියල මට හිතා ගන්න බෑ බන් !! :baffled::oo:

    :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචන් උඹ දැකල තියනවද අර මෙට්‍රොපොලිටන් ඇඩ් කරන 2gb vga තියෙන acer ලැප් එක ? core i5 එකක්. ඒක රු. 90,000 ක් විතර වෙන්නේ. 4755g මතක විදිහට. ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ඒ විදිහෙම තව ඒවා ලක්ෂයට එහා. ඒක ලාබ වෙන්න හේතුව මොකක්ද? බැටරි කේස් එකක්ද ? ප්‍රොසෙසර් පරණද? ලෙඩද? පොඩ්ඩක් පුළුවන් නම් කියපන්කො.


    :oo::oo: ඒවා ගැන නම් මට වඩා හොදට අපේ තරින්ද 67 අංකල් දන්නවා......!! :yes::yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කවද ඉඳන් ද ශ්‍රී ලන්කන් අත ඇරලා චයිනීස් පාවිච්චි කරන්නේ ? පව් බන් අනෝ !! :baffled:
    :angry:
    අනිවා එලකිරි එකේ තව මූට අහුවෙච්ච උන් ඉන්නව
    මෙන්න තව එකෙක් ටැග් එකකුත් දාලා
    writters for 16000
    :rofl:
    අදාලව පවසන්න..:baffled::baffled:
    +Rep added.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොකාද බොල මේ යු.එෆ්.ඕ කාරය ? ඔරියගේ නෑදෑයෙක්වත් ද ? :rolleyes::baffled::rofl:

    ඔරියගෙ පුතෙක් බන් ඕකා,ඌ මෙහෙ ඉන්නව කියලා ආරන්චි වෙලා මූත් මෙහෙ ඇවිල්ල.උන්ගෙ අම්ම වෙන අන්කල් කෙනෙක් ගේන්න යනවලු ඔන්න අරෙහෙ.:rofl:
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    yeah...........Toshiba & Apple are the best.
    I'm using Toshiba SatelliteL655 & Apple Macbook Pro. Both are excellent........:D