තාම භක්ෂණය අවසන් නැත්ද????????????????
නැත නැත !! රත්නයා ලේසියෙන් දිරවන සතෙක් නොවේ !!

තාම භක්ෂණය අවසන් නැත්ද????????????????

මම ඉතින් යුරාජ් අයියට පොඩි සප් එකක් දුන්නේ..මගේ ලැප් එකත් සර්විස් කරලා දෙන්නම් කිව්වා..3M contact cleaner එකක් අරන් එන්න කිව්වා...
තරිය ගෙනාව contact cleaner ඒක නම් මෙලෝ රහක් නෑ කිව්වා...![]()

ලොල් උඹටත් කොන්ටැක්ට් ක්ලීනර් ගේන්න කිව්වද ? ඌට පුළුවන් මදුරුවොන්ට ගහනවා වගේ ඕක ගහන්න විතරයි !! ලැපට අබ සරණ යි !!![]()

පරිස්සමෙන් හිටහන් උඹ ආපු යූ.එෆ්.ඕ එකත් විකුණන ජාතියේ පොරක් මේ ත්රෙඩ් එක දාපු එකා !! ලඟින් ගියොත් මොනාද නෑලු !!![]()
බඩුම තමා...... 
කොස්සට පෙම් බැන්ද තරුණයෙකුගේ ජීවිත කතාව...
ළඟදීම පල කරන්න වෙයි වගේ![]()

එකෙන්ම..... තරින්ද හිමිපානො නොහොත් කොහුවල අනාතයාගේ ස්ටෝරිය......!! 

මට ඊ මේල් ඇඩ්රස් එකක් තියනවා මචන්![]()
අපිටත් තියෙනවා ඊ මේල්....... 
මම ඉතින් යුරාජ් අයියට පොඩි සප් එකක් දුන්නේ..මගේ ලැප් එකත් සර්විස් කරලා දෙන්නම් කිව්වා..3M contact cleaner එකක් අරන් එන්න කිව්වා...
තරිය ගෙනාව contact cleaner ඒක නම් මෙලෝ රහක් නෑ කිව්වා...![]()
මේ -rep එක දුන්න පුතේ..... ලෑස්ති වෙලා ඉන්න බඩු බනිස් කරලා දෙනකම්.......!!

ලොල් උඹටත් කොන්ටැක්ට් ක්ලීනර් ගේන්න කිව්වද ? ඌට පුළුවන් මදුරුවොන්ට ගහනවා වගේ ඕක ගහන්න විතරයි !! ලැපට අබ සරණ යි !!![]()

කෙලවෙයි දන්නේ නෑ මටත් එහෙනම්...

උබට උදැල්ලයි නගුලයි ගෙන්න කිව්වේ නැද්ද
![]()
![]()

මමAnything About... 03-13-2012 07:34 PM chathupatiyage eka copy kala neda? modaya
මේ -rep එක දුන්න පුතේ..... ලෑස්ති වෙලා ඉන්න බඩු බනිස් කරලා දෙනකම්.......!!
![]()
![]()

බොලේ මේ උඹේ ඩෙල් එක නේද තරි අංකල්........ 
ඔයා එහා පැත්තේ මගේ ටොෂිබා එකත් තියෙන්නේ...... 
බොලේ මේ උඹේ ඩෙල් එක නේද තරි අංකල්........
ඔයා එහා පැත්තේ මගේ ටොෂිබා එකත් තියෙන්නේ......
![]()