Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක

  • Total voters
    469

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මම ඉතින් යුරාජ් අයියට පොඩි සප් එකක් දුන්නේ..මගේ ලැප් එකත් සර්විස් කරලා දෙන්නම් කිව්වා..3M contact cleaner එකක් අරන් එන්න කිව්වා...:rolleyes::rolleyes:
    තරිය ගෙනාව contact cleaner ඒක නම් මෙලෝ රහක් නෑ කිව්වා...:yes::yes:

    උබට උදැල්ලයි නගුලයි ගෙන්න කිව්වේ නැද්ද :rolleyes::rolleyes:
    :lol: :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ලොල් උඹටත් කොන්ටැක්ට් ක්ලීනර් ගේන්න කිව්වද ? ඌට පුළුවන් මදුරුවොන්ට ගහනවා වගේ ඕක ගහන්න විතරයි !! ලැපට අබ සරණ යි !! :baffled:

    :lol::lol:
    ඉඳල හිටලා මෝර්ටීන් එකත් ගහනව :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පරිස්සමෙන් හිටහන් උඹ ආපු යූ.එෆ්.ඕ එකත් විකුණන ජාතියේ පොරක් මේ ත්‍රෙඩ් එක දාපු එකා !! ලඟින් ගියොත් මොනාද නෑලු !! :oo:

    :lol: :lol: බඩුම තමා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කොස්සට පෙම් බැන්ද තරුණයෙකුගේ ජීවිත කතාව...

    ළඟදීම පල කරන්න වෙයි වගේ :dull::dull:

    :yes::yes: එකෙන්ම..... තරින්ද හිමිපානො නොහොත් කොහුවල අනාතයාගේ ස්ටෝරිය......!! :D:rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මම ඉතින් යුරාජ් අයියට පොඩි සප් එකක් දුන්නේ..මගේ ලැප් එකත් සර්විස් කරලා දෙන්නම් කිව්වා..3M contact cleaner එකක් අරන් එන්න කිව්වා...:rolleyes::rolleyes:
    තරිය ගෙනාව contact cleaner ඒක නම් මෙලෝ රහක් නෑ කිව්වා...:yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Anything About... 03-13-2012 07:34 PM chathupatiyage eka copy kala neda? modaya

    :angry: මේ -rep එක දුන්න පුතේ..... ලෑස්ති වෙලා ඉන්න බඩු බනිස් කරලා දෙනකම්.......!! :D :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලොල් උඹටත් කොන්ටැක්ට් ක්ලීනර් ගේන්න කිව්වද ? ඌට පුළුවන් මදුරුවොන්ට ගහනවා වගේ ඕක ගහන්න විතරයි !! ලැපට අබ සරණ යි !! :baffled:

    :shocked::shocked: කෙලවෙයි දන්නේ නෑ මටත් එහෙනම්...:sorry::sorry:

    උබට උදැල්ලයි නගුලයි ගෙන්න කිව්වේ නැද්ද :rolleyes::rolleyes:
    :lol: :lol:

    සවලක් තමා තව ගේන්න කිව්වේ..මම හිතන්නේ හයි කරද්දී වැඩිවෙන කෑලි ටික එකතු කරන්න වෙන්න ඇති..:rolleyes: :rolleyes: