EPSI computers kattiya kohamada?

lokka Compaq lap ekak thiyenawa eke keyboard eka eliyata adala aran podi eka ... barida goda danna ? keeyak withara gannawada ?
මොකද දැන් කී බෝඩ් එකට වෙලා තියෙන්නේ......?? 
Machan singer eka dena lap wala brand eka mokakda ?
Singer X Series කියලනේ උන්ගේ ලැප් යන්නේ..... මම හිතන්නේ තියෙන්නේ නම්, Asus Board 
කොහෙන්ද ගත්තේ බන්mage gawa thiyenna hp dv6 dan 2 years wenawa kisima awulak neha habai lankwen newai meka gathe......
HP gaming ලැප්ටොප් මොනාද බන් තියෙන්නේ. සුපිරි එකක් වෙන්න ඕනේ...
ProBook වගේ Series තමා බං..... ජරාව......!! 
ProBook වගේ Series තමා බං..... ජරාව......!!
![]()

ඇයි බන් එහෙම කියන්නේ??ඇයි බන් එහෙම කියන්නේ??
හැමදාම ඔය HP ජරාවල් කැඩිලා උස්සගෙන එන අයව දකින නිසා අවුරුදු 4ක් තිස්සේ.......!!මචන් මට ඩෙඩිකෙටෙඩ් V.G.A එකක් තියෙන ලැප්ටොප් 1 ක් ගන්න ඔන.මගේ උපරිම බජට් 1 RS 99,000/=ක් විතර තමයි
.මට ගන්න පුලුවන් ලැප් මොඩල් ටිඅකුයි.
එවා ගන්න තැනකුයි කියන්වද?


හොඳයි හොඳයි.