toshiba wage wena kohedha, mage lap eka gena uraj aiya dannawa !!!! keeyserayak lepa genawada kiyala !!!!! eath den type karanneth lepen thama



toshiba wage wena kohedha, mage lap eka gena uraj aiya dannawa !!!! keeyserayak lepa genawada kiyala !!!!! eath den type karanneth lepen thama![]()
![]()

තොපි කූඹි ගුල් අස්සේ ලැප් තියාගත්තට මට කරන්න දෙයක් නෑ..... තෝ ඕක හොරෙන්ම කාගේ හරි ඈගේ ගහනවා එහෙම නෙවේ...... බෝඩ් එකට වොරන්ටි නෑ දැන්......!! 
Captain ජැක් ස්පැරෝ;12281700 said:
මෙම ගොන් නූල තවමත් බම්ප් වන්නෙහිද ?![]()
![]()
සිලින්ඩර් රත්නේ මගේ ලැප කෑවා මූ,

Thanks 4 da bump
gannawanm toshba ekakma ganna kiyala ne kiyanne...ehema karannam...thankxxxxx![]()
Toshiba Rockz.....

hari .ethakota
- Intel Core™ i7 da ?
AMD Quad-Core Processor A6 da?
hoda ganna....???

affatasiri mokada bola polawe gannae
sirwata ban mageth battery eka arenna wen awulak na
danata awurudu 3kata kittuwenna wenawa aran



කියල වැඩක් නෑ බන් ... මූ දන්නේ ලැපට ගල් ඉනි පාරවල් දීල දූවිලි පිහිදාන්නයි 3M ස්ප්‍රේ එක ගහල පොට්ටෙට හරි ගියොත් හැදුව වගේ ලොරි ටෝක් දෙන්න විතරයි !!දැක්කනේ පාස්වර්ඩ් එක රෙසෙට් කරන්න EEPROM එක හොයාගන්න බැරිව දත කාපු හැටි ?
![]()



Good work macho..
Rep added![]()


![]()
සමහරවිට උබේ පරණ කි බෝර්ඩ් එකත් වැඩ ද දන්නේ නෑ අපි මු කියන එක අහල අලුත් එකක් ගෙන්නුවේ![]()
අකුරු දෙකක් විතරයි වැඩ නැත්තේ .. ඕක ගලවල හදන්න පුළුවන් කොහෙද ...මුගේ මොලේ කොලොප්පන් වෙනවලුනෙ ගැලව්වම !! අපරාදේ සල්ලි !! 
අකුරු දෙකක් විතරයි වැඩ නැත්තේ .. ඕක ගලවල හදන්න පුළුවන් කොහෙද ...මුගේ මොලේ කොලොප්පන් වෙනවලුනෙ ගැලව්වම !! අපරාදේ සල්ලි !!
![]()

අකුරු දෙකක් වැඩ නැතුව කි බෝර්ඩ් එකක් දැම්ම නම්, රැම් එකක් ගියත් මුළු බෝර්ඩ් එකම දායි![]()
![]()

කලින්ම කන්න එන්න එපෑ ?![]()