Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: අකුරු දෙකක් විතරයි වැඩ නැත්තේ .. ඕක ගලවල හදන්න පුළුවන් කොහෙද ...මුගේ මොලේ කොලොප්පන් වෙනවලුනෙ ගැලව්වම !! අපරාදේ සල්ලි !! :lol:

    අකුරු දෙකක් වැඩ නැතුව කි බෝර්ඩ් එකක් දැම්ම නම්, රැම් එකක් ගියත් මුළු බෝර්ඩ් එකම දායි :lol: :lol:

    :lol::lol: bitch please :P
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    :frown::frown: තොපි කූඹි ගුල් අස්සේ ලැප් තියාගත්තට මට කරන්න දෙයක් නෑ..... තෝ ඕක හොරෙන්ම කාගේ හරි ඈගේ ගහනවා එහෙම නෙවේ...... බෝඩ් එකට වොරන්ටි නෑ දැන්......!! :angry:

    බෝඩ් එකට නෙවේ... දැන් මොකටවත් නෑ වොරන්ටි ...... :yes:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    :yes::yes: ඕවා ඈවිල්ලා යුරෝප් මොඩල්..... හොදයි බඩු .... :)


    mata therune na....uba kiyanne ehe ewa gana danne na kiyalada???


    aaa me toshiba wala hodama model & series eka mokakda??

    machan international warranty eke thiyei ne ehen gaththa kiyala....???
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    mata therune na....uba kiyanne ehe ewa gana danne na kiyalada???


    aaa me toshiba wala hodama model & series eka mokakda??

    machan international warranty eke thiyei ne ehen gaththa kiyala....???

    :cool: කොහෙන් ගත්තත්, ටොෂිබා බඩු මැක්සා...... :yes: හොදම මොඩල් එක එකියලා එකක් නෑ..... කොයි එකත් හොදා..... :yes: ඒ කියන්නේ, ඔයාගේ අවශයතාවට අනුව ගන්න එක, ඒ සීරීස් එකේ හොදම මොඩල් එක තමා..... :)

    වොරන්ටි නම් තියෙයි..... සමහර වෙලාවට ඔය රීජන් කේස් එන නිසා, හොදට හොයලා බලලා ගන්න.... මොකද ඔය සමහර යුරෝප් මොඩල් අස්සේ, ඈර්බික් මොඩල්ස් ගහලා එවනවා කපටි කඩ කාරයෝ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මට දැන ගැනීම පිනිස කියපං, ටොෂීබා 60-70 අතර දැනට ගන්න තියන හොදම මොඩල් එක මොකක්ද?

    ඔතන ඉස්සරහා තියෙන අබාන්ස් එකට ගියා නම් ලොකු අයියට බලා ගන්න තිබුනා ගනන් මිනුම් නම්...... :yes::yes: කවුද ඉතින් ඔය ශෝ රූම් ප්‍රයිස් වලට ලැප් ගන්නේ අබාන්ස් එකෙන්...... :lol:


    ඔබතුමාට මම නිර්දේශ කරනවා, ටොෂිබා L755 වගේ Model එකක්..... Num Pad එකත් තියෙන නිසා, බොහොම වටිනවා...... මගේ ලග තියෙන L655 එකේ අළුත් වර්ෂන් එක..... :):yes: