Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක

  • Total voters
    469

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔතන ඉස්සරහා තියෙන අබාන්ස් එකට ගියා නම් ලොකු අයියට බලා ගන්න තිබුනා ගනන් මිනුම් නම්...... :yes::yes: කවුද ඉතින් ඔය ශෝ රූම් ප්‍රයිස් වලට ලැප් ගන්නේ අබාන්ස් එකෙන්...... :lol:

    ඔබතුමාට මම නිර්දේශ කරනවා, ටොෂිබා L755 වගේ Model එකක්..... Num Pad එකත් තියෙන නිසා, බොහොම වටිනවා...... මගේ ලග තියෙන L655 එකේ අළුත් වර්ෂන් එක..... :):yes:

    අනේ පලයන් කසි කබල් නිර්දේශ නොකර !! උඹ ළඟ තියෙනවද ටොප් බඩු ? :frown: බල්ලෝ බත් කන්නේ නෑ උඹේ ලැප දැක්කම !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අනේ පලයන් කසි කබල් නිර්දේශ නොකර !! උඹ ළඟ තියෙනවද ටොප් බඩු ? :frown: බල්ලෝ බත් කන්නේ නෑ උඹේ ලැප දැක්කම !! :lol:

    :frown::frown: මගේ ලැපද, එහෙමත් නැත්නම් අර උඹේ කෑලි හැලෙන ඩෙල් එකද.....?? :rofl::P අනේ යකෝ.... එදා ලැප හදා ගන්න ආව වෙලාවේ, මගේ ටොෂිබා ලැප ඉම්බේ නැති ටික විතරයි උඹ..... ශෝක් ලැප් එක කිය කියා.......!! :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: මගේ ලැපද, එහෙමත් නැත්නම් අර උඹේ කෑලි හැලෙන ඩෙල් එකද.....?? :rofl::P අනේ යකෝ.... එදා ලැප හදා ගන්න ආව වෙලාවේ, මගේ ටොෂිබා ලැප ඉම්බේ නැති ටික විතරයි උඹ..... ශෝක් ලැප් එක කිය කියා.......!! :angry::angry:

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල !! :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතන ඉස්සරහා තියෙන අබාන්ස් එකට ගියා නම් ලොකු අයියට බලා ගන්න තිබුනා ගනන් මිනුම් නම්...... :yes::yes: කවුද ඉතින් ඔය ශෝ රූම් ප්‍රයිස් වලට ලැප් ගන්නේ අබාන්ස් එකෙන්...... :lol:

    ඔබතුමාට මම නිර්දේශ කරනවා, ටොෂිබා L755 වගේ Model එකක්..... Num Pad එකත් තියෙන නිසා, බොහොම වටිනවා...... මගේ ලග තියෙන L655 එකේ අළුත් වර්ෂන් එක..... :):yes:
    උන් ගාවට ගියෙමි. අළුත් ස්ටොක් නැති බව පැවසිණි!!!!! තිබුනු ටොෂීබා එක i3 ප්‍රොසෙසරයක් සහිත එකකි. ගන් දෝ නොගන් දෝ කියා අන්ධභූතව සිටිමි...........!!!!!:dull::dull::eek::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::angry: නොදකින් උඹලා වගේ යාලුවෝ..... පොල් පිත්තකින් කපා ගන්න පුලුවන්......!! :frown:

    :lol::lol: උඹටත් මට කියන්න ඇත්තේ ඔය ටිකමය !! :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් ගාවට ගියෙමි. අළුත් ස්ටොක් නැති බව පැවසිණි!!!!! තිබුනු ටොෂීබා එක i3 ප්‍රොසෙසරයක් සහිත එකකි. ගන් දෝ නොගන් දෝ කියා අන්ධභූතව සිටිමි...........!!!!!:dull::dull::eek::nerd:

    ගම්දෝ නොගන්ම්දෝ කියල සිතුනි මට .. ගැරන්ටි දීලද පුටේ ලැප් දුන්නේ රත්නේ නුඹට ? :lol:

    ගන්න එකක් කෙයාර් පැක් එකක් එක්ක ගන්න දොස්තර මහත්තයෝ !! වැඩියෙන් චුට්ටක් ගෙව්වට පාඩු නැත !! දැන් එන ලදරම් වල හරියටම අවූරුද්දෙන් ලෙඩ !! :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ලැප් එකේ රයිටරේ දාන්න රු. 16,000 ක් ඉල්ලපු රත්නෙ නේද මේ වැඩකරු??