:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jun 6, 2020 #1 Reactions: Boole, විල්සන් මාමා, scorp12 and 6 others
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jun 6, 2020 #2 අපේ අම්මගේ කතා කරන විදිහනං ගැලපෙන්නේ මේ වගේ චැනල් එකකට තමා
scurvy Well-known member Oct 2, 2008 35,253 40,957 113 GraphicsGods.com www.graphicsgods.com Jun 6, 2020 #3 ammata hukanna asai. Reactions: Boole, Harshalakshan, Ultron and 12 others
M a d d i e Well-known member Dec 1, 2015 2,993 1,602 113 ගොතම් නගරයේ Jun 6, 2020 #4 scurvy said: ammata hukanna asai. Click to expand... Reactions: neyohk
Hasantha125 Well-known member May 21, 2010 2,708 1,320 113 Sri Lanka Jun 6, 2020 #5 pissuda koheda.... Reactions: neyohk
JuZe_BaNda Well-known member Mar 8, 2018 1,515 1,504 113 Jun 6, 2020 #6 ක්‍රෑක් තූහ්... Reactions: neyohk
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,192 9,789 113 Jun 6, 2020 #8 මේ ගෑනිට පිස්සු හැදිලද කොහෙද...අනික් ගෑනුන්ට බැන බැන හිටියා කාලයක්... අලුත් දෙයක් කියල මේ වගෙ නොගැලපෙන ජෝක් දෙන්න ගිහින් චොර වෙනවා.. ඒකට අනෝමා ඇන්ටි ...කවුරු මොනා කිව්වත් පාඩුවෙ කුස්සියේ..respect අනෝමා.. Reactions: විල්සන් මාමා, MihiCherub, vinura kithmal and 4 others
මේ ගෑනිට පිස්සු හැදිලද කොහෙද...අනික් ගෑනුන්ට බැන බැන හිටියා කාලයක්... අලුත් දෙයක් කියල මේ වගෙ නොගැලපෙන ජෝක් දෙන්න ගිහින් චොර වෙනවා.. ඒකට අනෝමා ඇන්ටි ...කවුරු මොනා කිව්වත් පාඩුවෙ කුස්සියේ..respect අනෝමා..
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,692 10,768 113 Sherwood වගේ තැනක Jun 6, 2020 #9
Thilinacw Well-known member Oct 3, 2011 1,343 599 113 Colombo Jun 6, 2020 #10 මේ වගේ සොමි විඩියෝ තමයි බලන්න ආස අපේ මිනිස්සු..
M a d d i e Well-known member Dec 1, 2015 2,993 1,602 113 ගොතම් නගරයේ Jun 6, 2020 #11 මේ ගෑනිට පිස්සු හැදිලද කොහෙද... නොගැලපෙන ජෝක් s Reactions: erozan and neyohk
milindasenarath Well-known member Mar 23, 2007 18,414 2,214 113 Sri Lanka Jun 6, 2020 #12 mona huyannaka yako me
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Jun 6, 2020 #14 මේ උයන channel එක නෙමෙයි නේ මේයා ඉස්සර ගුරුවරියක් පොඩි ලමයින්ට එවා කියලා දෙනවා ඇත්තෙ
neyohk Well-known member Oct 31, 2015 15,953 16,580 113 Jun 6, 2020 #15 Los pollos hermanos said: මේ උයන channel එක නෙමෙයි නේ මේයා ඉස්සර ගුරුවරියක් පොඩි ලමයින්ට එවා කියලා දෙනවා ඇත්තෙ Click to expand... මේව මේ කාලෙට ගැලපෙන්නෙ නෑ බං.ඕව අද කාලෙ ළමයි ඉගෙන ගෙන ඵළවලු විකුණන්න තමා වෙන්නෙ..ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තනිකරම කුණු ගොඩක්..අපේ දේ රැක ගන්න ඕන ඒත් ඒකත් රැකගෙන අපි ලෝකෙට ඕන විදිහට හැඩගැහෙන ඵක තමා වැදගත්.නැත්නම් අපි ලෝකෙන් කොන් වෙනවා. Reactions: Ultron
Los pollos hermanos said: මේ උයන channel එක නෙමෙයි නේ මේයා ඉස්සර ගුරුවරියක් පොඩි ලමයින්ට එවා කියලා දෙනවා ඇත්තෙ Click to expand... මේව මේ කාලෙට ගැලපෙන්නෙ නෑ බං.ඕව අද කාලෙ ළමයි ඉගෙන ගෙන ඵළවලු විකුණන්න තමා වෙන්නෙ..ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තනිකරම කුණු ගොඩක්..අපේ දේ රැක ගන්න ඕන ඒත් ඒකත් රැකගෙන අපි ලෝකෙට ඕන විදිහට හැඩගැහෙන ඵක තමා වැදගත්.නැත්නම් අපි ලෝකෙන් කොන් වෙනවා.
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Jun 6, 2020 #17 Youtube higaniniyak.
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Jun 6, 2020 #19 සල්ලි පෙරේතකම ඉහට ගහලා ඒ පාර.කරන දේ කරන් ඉන්නේ නැතුව වැඩ ගොඩක් බදාගෙන එක වැඩක්වත් හරියට කරගන්න බැරිවෙයි. Reactions: පෝරිසාදයා
සල්ලි පෙරේතකම ඉහට ගහලා ඒ පාර.කරන දේ කරන් ඉන්නේ නැතුව වැඩ ගොඩක් බදාගෙන එක වැඩක්වත් හරියට කරගන්න බැරිවෙයි.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jun 6, 2020 #20 මේ ගෑනිට පිස්සු හැදිලද කොහෙද...