අපේ ෆන් එක නැති කරලා යකෝ. අර ෆේක්ස් ගැන දාපු ත්‍රෙඩ් එක මකල.
අපි ලබන සෙනසුරාදට කොටුව ස්ටේෂන් එක ඉස්සරහ පිකටින් එකක් කරමු එළකිරි එකේ ඇඩ්මින් ලගේ දරදඬු පාලනයට එරෙහිව. හැමෝම වරෙල්ල.