Ape kaale choon paan

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,018
    5,753
    113
    canada
    70 ගනම්වල තමයි මෙට්‍රික් ක්‍රමයට හැරවුනේ (යාර වෙනුවට මීටර්, පවුන් වෙනුවට කිලෝග්‍රෑම්). ගුවන් විදුලියේ "අපි මෙට්‍රික් ක්‍රමයට හැරෙමු" කියල පොඩි සින්දුවක් එක්ක නිතරම යනවා ඒ කාලේ.

    දවසක් රෙද්දයි හැට්ටෙයි ඇදගත්තු ආච්චි කෙනෙක් කඩේකට බඩු වගයක් ගන්න ගියා. ටික වෙලාවකින් අපහු හැරිලා එනවා බොහොම කේන්තියෙන්. ආච්චි කිව්වා හැමෝටම ඇහෙන්න "උගේ අම්මට කිලෝ".

    අපේ අම්මයි තාත්තයි හිනා නොවී හිටියේ බොහොම අමාරුවෙන්.


     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    dsc_0002.jpg
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔය පින්තුරේ පොඩ්ඩක් පොඩි කරලා දන්නා. ස්ක්‍රීන් එක පුරාම දුවන්න ඕනේ ෆොටෝ එක බලන්න

    ඔන්න දැම්ම!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුද්‍රණ අයියේ... පරණ පින්තූර තියෙනවා නම් මේ වගේ පෝස්ට් එකක් පටන් අරගෙන දාමු. කෝච්චි පින්තුරු එහෙම. අයියා ගාව නැති වෙන්න බෑ. රීල් වලින් පින්තූරු ගසන කාලේ ඉඳන් අයියා හොඳ පොටෝග්‍රැපර් නෙව..