silent protests, jvp, sjb protests okkoma boru vada ne bn....ado mun rata kanawa bn, 225 vadak na....ape anagathe ivarai, freelance karana apit ivarai....
apita monada karanna puluwan ?
apita monada karanna puluwan ?

Jvp ekath wadak nadda?
Mekata dena answer eka anuw oyata kiyannam karanna ona wade![]()
ehen light na mara karumayak meka
ඔහොම කිව්වට උඹත් ගෝඨටනේ මේකේ ඒ දවස්වල කඩේ ගියේ..මට මතකයි උඹව..මතක විදිහට උඹට ජෙප්පො පේන්න බෑ.ඊළගට නාමල්ව ගේමු බං ඔන්න ඔහේ..උෟටත් ළමයෙක් ඉන්නවනේ..vadak na bn, oya paksha okkoma avurudu 70 tisse meke hitiyane...kalakanni ballo okkoma avurudu 70 tisse karapu eva thama api me vidavanne...
vadak na bn, oya paksha okkoma avurudu 70 tisse meke hitiyane...kalakanni ballo okkoma avurudu 70 tisse karapu eva thama api me vidavanne...

ඔහොම කිව්වට උඹත් ගෝඨටනේ මේකේ ඒ දවස්වල කඩේ ගියේ..මට මතකයි උඹව..මතක විදිහට උඹට ජෙප්පො පේන්න බෑ.ඊළගට නාමල්ව ගේමු බං ඔන්න ඔහේ..උෟටත් ළමයෙක් ඉන්නවනේ..![]()

මූ අමු බයියා..මෙහෙම උන්ට කොච්චර අැරියත් රාජපක්ෂලට තමා අන්තිමට කතිරේ..තේරුමක් නෑ කියලා..Post eke widihenma mata theruna![]()

ඔහොම කිව්වට උඹත් ගෝඨටනේ මේකේ ඒ දවස්වල කඩේ ගියේ..මට මතකයි උඹව..මතක විදිහට උඹට ජෙප්පො පේන්න බෑ.ඊළගට නාමල්ව ගේමු බං ඔන්න ඔහේ..උෟටත් ළමයෙක් ඉන්නවනේ..![]()
manussayek ta dawasata 2500k hoyala jeewath wenna amaruisilent protests, jvp, sjb protests okkoma boru vada ne bn....ado mun rata kanawa bn, 225 vadak na....ape anagathe ivarai, freelance karana apit ivarai....
apita monada karanna puluwan ?
අපිට ඔනෙ මේ ඉන්න එකාවම තියාගෙනම මේක විසඳ ගන්න ක්‍රමයක්ow yako, eveddi ratata adare hamoma uta ravatuna..tho hituwada ubela vage paksha valata mara gena marena buruwo kiyala...parliment eke 99% hire inna one ubelage jeppoth atuluwa....ube lapayata one janadipati venna, sajith ta onet eka.,..thopi ekekvat vadak na..minissu nagitala mun okkoma elavanna one...parliment, palath saba okkoma