යකෝ මල්ලි ,,,,,,,,,,
බල්ලෝ කියන ජාතිය
දිව්‍ය ලෝකයේත් ඉන්නවා
ගණන් ගන්ඩ එපා කොල්ලෝ උබට අද ඉදන් අපි ඉන්නවා
ඒක නම් ඇත්ත.. ඒත් සමහර වෙලාවට අත් වැරදීමක් වෙන්නත් පුළුවන්.. පොඩි මල්ලියා කලබල වෙලානේ.. ඉතින් කොහොමෙයි ප්‍රශ්න විසඳන්නෙ..

ඔය වගේ දේවල් වෙනවා මචං.. හිතලා කරපු දෙයක් නොවෙන්නත් පුළුවන්.. විස්තර ටිකක් කියහන්කො.. ත්‍රේඩ් එක මොකක්ද..? මෙම්බර් කවුද..? සොෆ්ට්වෙයාර් එක මොකක්ද කියලා.. එහෙමත් නැත්නම් ඒ ත්‍රේඩ් එකේ ලින්ක් එක දියන්..
aiya man dan thamai mashin eka fomat kale.....man kohomada owa hoyanne.... tikak hithanna.......
aiya wachaneth athi.....

ඒක නම් ඇත්ත.. ඒත් සමහර වෙලාවට අත් වැරදීමක් වෙන්නත් පුළුවන්.. පොඩි මල්ලියා කලබල වෙලානේ.. ඉතින් කොහොමෙයි ප්‍රශ්න විසඳන්නෙ..
aiya man dan thamai mashin eka fomat kale.....man kohomada owa hoyanne.... tikak hithanna.......
hoyanna puluwan widiyak thiyanawanan kiyanna

පේනවනේ.. එළකිරියෙ කොච්චර හොඳ එවුන් ඉන්නවද කියලා.. බලපං කෙනෙක්ට කරදරයක් උන වෙලාවට කොයි තරම් කොල්ලො උදව්වට එනවද කියලා.. උඹටත් උදව් කරන්නම් අසාධාරණය වෙනුවෙන්.. ඉතින් අපිට විස්තර කියන්නෙ නැතුව කොහොමද උදව් කරන්නෙ.. මුකුත් ඕන නෑ.. ඒ නූලෙ එකේ ලින්කුව දියන්..
kalabala wenne na aiya .........mage hard eke tibunu dewal mata nathi una
ඒක නම් ඇත්ත.. ඒත් සමහර වෙලාවට අත් වැරදීමක් වෙන්නත් පුළුවන්.. පොඩි මල්ලියා කලබල වෙලානේ.. ඉතින් කොහොමෙයි ප්‍රශ්න විසඳන්නෙ..
පේනවනේ.. එළකිරියෙ කොච්චර හොඳ එවුන් ඉන්නවද කියලා.. බලපං කෙනෙක්ට කරදරයක් උන වෙලාවට කොයි තරම් කොල්ලො උදව්වට එනවද කියලා.. උඹටත් උදව් කරන්නම් අසාධාරණය වෙනුවෙන්.. ඉතින් අපිට විස්තර කියන්නෙ නැතුව කොහොමද උදව් කරන්නෙ.. මුකුත් ඕන නෑ.. ඒ නූලෙ එකේ ලින්කුව දියන්..

හ්ම්.. එහෙනම් ඉතින් කොහොම හොයන්නද.. නූලෙ ලින්කුව තිබුණා නම් එයාට කියන්න තිබුණා සීන් එක.. ඔයා ඒකට කොමෙන්ට් එකක් දැම්මද..? එහෙම දැම්මා නම් හොයාගන්න පුළුවන්..
aiya man owa hoyanna danne na.....kohomada karanne...
kalabala wenne na aiya .........mage hard eke tibunu dewal mata nathi una
aiya man dan thamai mashin eka fomat kale.....man kohomada owa hoyanne.... tikak hithanna.......

coment kale na
අප්පටසිරි ,,,,,,,,
පොඩි කොල්ලට මාරම වැඩේ නොවැ වෙලා තියෙන්නේ
මාරම අප්සට් එක,,,,,,,,,
කව්ද මේ ජරා වැඩේ කොරපු එකා

ඉතින් මොනා කරන්නෙයි.. සිස්ටමුත් අලුතින් දාපු එකේ.. හොයන්න අමාරුයිනේ.. සොෆ්ට්වෙයාර් එකේ නම මතක නැද්ද..? මොනවගේ දෙයක් කරන එකක්ද කියලවත් මතක නැද්ද..?
man asa soft 2kak 3kak dowan kala mokadda kiyala hariyatama danne na...
nuwan sahodaraya man danagena hitiye na ....ela kiri eke mehema kattiya innawa kiyala ....oyala wage honda kattiya innawa kiyala kohomatawatha danagena hitiye ne.

habai aiya man ......meken witharai down kale