ඉතිං අැයි ඕයි තමුසෙ ඒ වගේ ජරා රටක forum ඵකකට ජොයින් උනේ..වෙන රටවල මේ වගේ සයිට් නැද්ද?![]()
moda harak tika. un hitnanne unge wale kiyala hama ekama jivath wenne.![]()
මේ වගේ සරල ප්‍රශ්නයකට උත්තරයක් නැති උඹ හරි බුද්ධිමත්..

ඉතිං අැයි ඕයි තමුසෙ ඒ වගේ ජරා රටක forum ඵකකට ජොයින් උනේ..වෙන රටවල මේ වගේ සයිට් නැද්ද?![]()
moda harak tika. un hitnanne unge wale kiyala hama ekama jivath wenne.![]()

රෝසි ආච්චි;25216603 said:රටට ආදරෙයිනම් ඔහෙටම වෙලා හිටපල්ලා, මෙතන ඇවිත් කොරන්ටීන් කරන්න ගියාම ඒවටත් බාදා කරලා රට වටේටම ලෙඩ බෝ කරන්නේ නැතුව
munta pissu me kunu wecha ratata enna marenna hadanwa.. kamak ne hariyata ratak kiyanna puluwan thank ne kuhaka eun ge piriuna parisara dushayen piriun loke tiyana antama dhushayana wechaa rata hoyagena munta puudama amaruwak tiyenne
ඉතාලියේ සිට පැනඩෝල් බිලා ආපු දෙදෙනාට කොරෝනා : එකට බස් රියේ සිටි 16 දෙනා හමුදාවෙන් සොයා ගැනේ
2020-03-14
ShareFacebookTwitterEmail
4475
Views
කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
" මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.
මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.
නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.
පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.
මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.
ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා, වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.
රට යනකොට (කොරෝනා එන්න කලින්),
"ලංකාවේ ඉඳලා වැඩක් නෑ... හරියන්නේ නෑ."
"නෑ බං මං කියන්නේ හරියන්න නම් රට පනින්නම ඕනේ... මේවෑ ඉඳලා නිකං කාලකණ්ණි වෙනවා විතරයි."
"මේවා මොනවාද බං, නොදියුණු රටවල්නේ... ඒවගේද ඒ රටවල්..."
කොරෝනා ඇවිත් පෙන්නුවේ ලෝකයේ යථාර්තයද?![]()
Thope maha eka thamai miniho nikan inna ewunuth awissuwe... China walata flight yawala... Buruwa...
e gona thamai anik ewunwath panic kare...![]()
Dan rata inna hamoma panic wela mehe duwan enawa... Buruwa
China flight walin awa unwa yawanna hethuwa pehedili kala neda. Eke therenneth neththam ithin uba ADU KULE
