මට ඊයෙ එන්න බැරි වුණානේ බං..
මේ වේසි දැක්කෙම නෑ අද..
මොකක්ද බං ඊයෙ වුණේ..?
ඊයෙ මමයි ඉබ්බයි ඔකගෙ රෙදි ගැලෙව්වා.ඔය වේශි තමයි බන් බොරුවට හැක් උනා කියලා ෆේක් හදාගෙන මෙතන ත්රේඩ් දැම්මෙ.පස්සෙ මිනිහා පොර වෙන්න හිතාගෙන කීවා ''මම ඔවා ගනන් ගත්තෙ නෑ මචන්ලා,මම ටී.වී බැලුවා.ඒත් ෆේස් බුක් හැක් කියලා දැනගත්තම මට තරහා ගියා,භාවනා කරලා හිත සංසුන් කරගෙන මම ඊ ලඟට උක අල්ලන්න ලිස්ට් එකෙ ඉන්නෙ කවුද කියලා හිතුවා,උක අල්ලලා ඇවිත් මම මගෙ එකවුන්ට් අතට ගත්තා''ඔක හොදටම තේරුම් කරලා දීලා ''මූ කරපු බොරුව'' මම ත්රේඩ් එකක් ගැහුවා ඉබ්බගෙ සහයෝගය ඇතුව.පස්සෙ අපේ කොල්ලො ටිකත් ඒක තේරුම් අරගෙන මූව බයිට් එකට ගත්තා.''සාධාරනයිනෙ බන්''මුට ඒකට මල පැනලා ලොක්කව ඇවිස්සුවා''ජී.ටී බොසා'' බොසා ඇවිත් මට බැනලා ත්රේඩ් එක ඩිලීට් කෙරුවා.කොහොම උනත් මූ පොර වෙන්න හදපු වැඩෙන් රෙවුනෙ මුටමයි.පව් අසරණයා.ලඟ තියනවා නම් කීයක් හරි දීපන්.ඊයෙ රෙදි ගැලවුනු පාර දැන් හෙලුවෙන්ලු.ඔකගෙ අර උකේ වයිරස් ගාඩ් එකටත් කොල්ලො කේස් ඇද්දා.''නෝට් පෑඩ් එකත් වයිරස් කියලා පෙන්නද්දින් උන්ට මල පනිනවනෙ බන්''




ඔය වේශි පොර ටෝක් මෙතන දුන්නු හේතුව ඊයෙ රෙදි ගැලවෙන්න ඔප්පු කෙරුවා
.සචියට ඉවසගන්න බැරිතැන ජී.ටී ලොක්කට කියලා ත්රේඩ් එක අයින් කෙරුවා.
මෙතනම ඇහින් දුටු අය ඉන්නවා

ඔව්
මම තොටත් ඒකයි කීවෙ.
අංකල් ..