apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකක් වුනාද කියලා හරියටම දන්නේ නෑ... ත්‍රෙඩ් එක බලනකොට තමයි තේරුනේ... මම මුලින් Ridila දාපු ත්‍රෙඩ් එක දැක්කම හිතුවෙ අම්මෝ හෙන වැඩ්ඩෙක් කියලා... බලන් ගියහම උඹනේ ගොං කම කරලා තියෙන්නෙ.... :lol: හැබැයි උඹටත් හොඳ වැඩේ... තමන් ගැන over confidence තියන් ඉන්නවට.... :P .
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඌ බඩේ ඉන්න කාලෙ පින්තූර හිටන් තියනවා :lol:

    lk5Mqqa.png

    942786_4870913580118_961149893_n.jpg

    hukaa man muwa dekala thiyenawane
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩෝ ගැලනිගම එන්නෙපා හරි අපේ අල්ලපු ගම යකෝ :dull:
    ගනේමුල්ලේ අනාථයාව පු%න් යවන්නේ මෙහෙ අවොත් :baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    sachiyo, මචෝ, උබ දාලා තිබ්බ Details වල හැටියට මටත් ආපු ලිස්ට් එකේ උඩම හිටපු පොරක් ඕකා, ඒත් පොරව ටිකක් Social Engineer කරනකොට මට හිතුනා බං පොර නෙමෙයි ද කියලා.

    මුගේ පෙර වැරදි නැනෙ බං හොයාගන්න, උබ හරියටම Confirm කරගත්තෙ කොහොමද බං ?
    Phone no එක පස්සෙ ගිහින් නම් උබ යන පාර වැරදි වෙන්න පුලුවන් මචෝ,

    මම නම් ගෙස් කරන්නෙ ඔය Details දාලා තියෙන එකාගෙ යාලුවෙක් නැත්නම් Co-Worker කෙනෙක්,

    මුගේ වයස නම් හරි. මම හිතපු හැටියට, , ,, :P
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    ANE NIKAN PALA BORU NOKIA, ISSELLA KIWWA KANDY PORAK KIYALA, DAN ARU DETAILS DAMMAMA ENAWA METHANA KEBBA KIYANNA.

    LOL :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩෝ ගැලනිගම එන්නෙපා හරි අපේ අල්ලපු ගම යකෝ :dull:
    ගනේමුල්ලේ අනාථයාව පු%න් යවන්නේ මෙහෙ අවොත් :baffled:

    uba koheda bandaragamada
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ANE NIKAN PALA BORU NOKIA, ISSELLA KIWWA KANDY PORAK KIYALA, DAN ARU DETAILS DAMMAMA ENAWA METHANA KEBBA KIYANNA.

    LOL :lol:

    k_zona 2000 gahala bole :)

    අනේ පලයං ගල් මූසලයො දෙන්න යන්න.
    සචියා වැරදි කොනකින් අල්ලන් ඉන්නෙ. .. .
    හැකරයා මූ නෙමෙයි බොලං, හැක් කරන්න අවශ්‍යතාවය තිබ්බෙ මූට වෙන්න පුලුවන්. .

    But Hacker මූ නෙමෙයි මුගේ යඅලුවෙක්. . හොදම යාලුවෙක් නෙමෙයි, සාමාන්ය යාලුවෙක්. . .

    :cool::cool::cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය සීන් එක වෙලා කියල call කරාම මම ගණන් ගත්තෙ වත් නැහැ.. දන්නව gmail වලට වැඩ හරි කියල.. film එකක් බල බල හිටියෙ ඒක නවත්තුවෙත් නැහැ.. fb ඇවිත් බැලින්නම් මට තරහ ගියා කියන්නෙ.. අම්මෝ ඕකව මරන්න හිතුන සිරාවට.. පොඩ්ඩක් භාවනා කරා වැඩේ close.. හිත නිවිලා ගියා බං.. ඒකෙ පවර් ඒක හරියට දැන ගත්තෙ එදා බං..

    මගෙ මේ ඇස් දෙක පල්ල බොරුවක් නෙවේ.. හිත නිවුන ලෙසටම :cool:

    හිත නිවුනා කියල උබ පස්ස ගහන්න එපා වැඩෙට:dull:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අනේ පලයං ගල් මූසලයො දෙන්න යන්න.
    සචියා වැරදි කොනකින් අල්ලන් ඉන්නෙ. .. .
    හැකරයා මූ නෙමෙයි බොලං, හැක් කරන්න අවශ්‍යතාවය තිබ්බෙ මූට වෙන්න පුලුවන්. .

    But Hacker මූ නෙමෙයි මුගේ යඅලුවෙක්. . හොදම යාලුවෙක් නෙමෙයි, සාමාන්ය යාලුවෙක්. . .

    :cool::cool::cool:

    :shocked::shocked::shocked:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩෝ ගැලනිගම එන්නෙපා හරි අපේ අල්ලපු ගම යකෝ :dull:
    ගනේමුල්ලේ අනාථයාව පු%න් යවන්නේ මෙහෙ අවොත් :baffled:

    පොඩි එකාට රිදිලා:dull:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අනේ පලයං ගල් මූසලයො දෙන්න යන්න.
    සචියා වැරදි කොනකින් අල්ලන් ඉන්නෙ. .. .
    හැකරයා මූ නෙමෙයි බොලං, හැක් කරන්න අවශ්‍යතාවය තිබ්බෙ මූට වෙන්න පුලුවන්. .

    But Hacker මූ නෙමෙයි මුගේ යඅලුවෙක්. . හොදම යාලුවෙක් නෙමෙයි, සාමාන්ය යාලුවෙක්. . .

    :cool::cool::cool:

    OW BAN Social Engineering SEDDEN LESIYEN HOYANNA BAA GODAK PRIVACY GANA HITHANA UNGE DETAILS, SO SACHIYA PHONE NUMBER EKA PASSE YANAWANAM SAMAHARA WITA OKA HACK KARAPU EKA WEN EKEKGE PHONE NUMBER EKAK HARI/ FAKE ID EKAKATA GATHTHA SIM EKAK HARI USE KARADA DANNA. EHEMA UNOTH WADE AWUL ;):cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ පලයං ගල් මූසලයො දෙන්න යන්න.
    සචියා වැරදි කොනකින් අල්ලන් ඉන්නෙ. .. .
    හැකරයා මූ නෙමෙයි බොලං, හැක් කරන්න අවශ්‍යතාවය තිබ්බෙ මූට වෙන්න පුලුවන්. .

    But Hacker මූ නෙමෙයි මුගේ යඅලුවෙක්. . හොදම යාලුවෙක් නෙමෙයි, සාමාන්ය යාලුවෙක්. . .

    :cool::cool::cool:
    උබ කොහොමද හරියටම කියන්නේ :oo: දන්නේ නැති නිසා අහන්නේ:eek:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උබ කොහොමද හරියටම කියන්නේ :oo: දන්නේ නැති නිසා අහන්නේ:eek:
    උඹ තාම පොඩි එකා:P
    උඹට ඕවා තේරෙන්නෙ නෑ:rofl:
    පල පල
    :lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උබ කොහොමද හරියටම කියන්නේ :oo: දන්නේ නැති නිසා අහන්නේ:eek:

    MUGE PADA SHOW BAN :lol: MOOTH DANNAWA SOCIAL ENGINEERING WALIN SAMAHARA WELAWALATA HARIYATAMA ALLANNA BAA KIYALA.

    MOO ME MUGE YALUWAI, LANGAMA YALUWA NEMEI, SAMANNAYA YALUWAI. KIYALA ADDITIONAL DEWAL DANNE MUGE MAN PORA JATHAKE WAYANNA :lol:
    ETHAKOTA UBALA WAGE UN KORA WENAWANE :lol:
     
    Status
    Not open for further replies.