මොකක් වුනාද කියලා හරියටම දන්නේ නෑ... ත්රෙඩ් එක බලනකොට තමයි තේරුනේ... මම මුලින් Ridila දාපු ත්රෙඩ් එක දැක්කම හිතුවෙ අම්මෝ හෙන වැඩ්ඩෙක් කියලා... බලන් ගියහම උඹනේ ගොං කම කරලා තියෙන්නෙ....
හැබැයි උඹටත් හොඳ වැඩේ... තමන් ගැන over confidence තියන් ඉන්නවට....
.
හැබැයි උඹටත් හොඳ වැඩේ... තමන් ගැන over confidence තියන් ඉන්නවට....
.

දන්නේ නැති නිසා අහන්නේ