sachiyo, මචෝ, උබ දාලා තිබ්බ Details වල හැටියට මටත් ආපු ලිස්ට් එකේ උඩම හිටපු පොරක් ඕකා, ඒත් පොරව ටිකක් Social Engineer කරනකොට මට හිතුනා බං පොර නෙමෙයි ද කියලා.
මුගේ පෙර වැරදි නැනෙ බං හොයාගන්න, උබ හරියටම Confirm කරගත්තෙ කොහොමද බං ?
Phone no එක පස්සෙ ගිහින් නම් උබ යන පාර වැරදි වෙන්න පුලුවන් මචෝ,
මම නම් ගෙස් කරන්නෙ ඔය Details දාලා තියෙන එකාගෙ යාලුවෙක් නැත්නම් Co-Worker කෙනෙක්,
මුගේ වයස නම් හරි. මම හිතපු හැටියට, , ,,![]()
අනේ පලයං ගල් මූසලයො දෙන්න යන්න.
සචියා වැරදි කොනකින් අල්ලන් ඉන්නෙ. .. .
හැකරයා මූ නෙමෙයි බොලං, හැක් කරන්න අවශ්‍යතාවය තිබ්බෙ මූට වෙන්න පුලුවන්. .
But Hacker මූ නෙමෙයි මුගේ යඅලුවෙක්. . හොදම යාලුවෙක් නෙමෙයි, සාමාන්‍ය යාලුවෙක්. . .
![]()



දන්නේ නැති නිසා අහන්නේ




